Hip Hop Songs Lovers-Mega Thread

Acb_Ezio

Junior member
  • May 1, 2016
    29
    25
    8

    Beats thyna ewata wenama namak nm dnne ne bn..Ubata old school nam set wenne g-funk, west coast hip hop wage genres wala patta beats thynwa..aluth ewanam itn trap remixes thamai

    EDM ද? :eek: එවලත් beats තියෙන්නේ ගොඩක් වෙලාවට :rofl:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,356
    1,629
    113
    EDM ද? :eek: එවලත් beats තියෙන්නේ ගොඩක් වෙලාවට :rofl:

    Beats thyenne unata hip hop walata sambandayak ne neda..:confused: Trap kiynne nm hip hop thamai..habai ewalath lyrics ne..ekama wachana 2k 3k repeat wenne
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    උබලා කැමතිම male artist කව්ද?
    Eminem

    උබලගෙ Favorite ම songs මොනාද?
    When i'm gone
    Mockingbird
    Love the way you lie
    Monster
    Till i collapse

    :cool::cool:

    මම එය ස්ථිර කරමි....

    එමිනම් ගෙ සිංදුවක් අහලා ගන්න ගැම්ම සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ.. :yes:

    1346353449_eminem.jpg

    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම එය ස්ථිර කරමි....එමිනම් ගෙ සිංදුවක් අහලා ගන්න ගැම්ම සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ.. :yes:

    :yes::love: Legend :love::yes:

    4fd96b0e5e076680f8d94f062afef763.jpg
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    එල thread එකක්..

    මමත් කාලයක් දරුනුවටම HipHop/Rap fan කෙනෙක් වෙලා හිටිය.. දෑන් නම් ගොඩක්ම Progressive/House තමා අහන්නෙ.. නමුත් HipHop වලට තවම ආසයි..

    උඹල මෙතන දාල තියන ගොඩක් artistල පට්ට. විශේශයෙන් EMINEM:love::love:. මම දාන්නන් මගෙ List එකේ ඉන්න මෙතන දාල නෑති, වෑඩිය සද්ද නෑති පට්ට සෙට් එකක්. හෑබෑයි ටිකක් විතර Hardcore

    මේවනන් ටිකක් විතර

    Rakim
    Coolio
    Cypress Hill
    Royce da 5'9
    Obitrice
    WC
    Big Daddy Kane
    Method Man - Wu-Tang clan:love:
    Redman
    MOP
    West side connection
    Big Proof
    The Game
    and :love::love::love:Dre/Snoop/2Pac:love::love::love:

    As per my perception the best ever producers are:
    • Dr Dre
    • Timberland
    • Lil Jon

    මම කියනවට නිකමට PC එකේ sounds වෑඩිකරල මේ track එක අහල බලන්න..

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Hip-Hop දාපු නැති songs ටිකක් . Beat and lyrics තමයි මටනම් ගොඩක් වෙලාවට - සමහර ට්‍රැප් Old School Remixes නම් සිරා.

    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම නම් අාස fast track වලට.Beat එකත් අනිවා ඹ්නි.එ්කට කියන වෙනම නමක් තියනවා බන්. Trap නෙවේ​
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Beats thyna ewata wenama namak nm dnne ne bn..Ubata old school nam set wenne g-funk, west coast hip hop wage genres wala patta beats thynwa..aluth ewanam itn trap remixes thamai
    trap නම් මම හොයන එක නෙවෙයි​
    Trap tracks
    :no:
    EDM ද? :eek: එවලත් beats තියෙන්නේ ගොඩක් වෙලාවට :rofl:
    :no:
    bump
    Fort Minor - Remember The Name:love:
    ;)
    මම එය ස්ථිර කරමි....

    එමිනම් ගෙ සිංදුවක් අහලා ගන්න ගැම්ම සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ.. :yes:

    1346353449_eminem.jpg

    ;)
    ;)

    :yes::yes: niggala athare mu sira wadek :cool:
    ;)
    එල thread එකක්..

    මමත් කාලයක් දරුනුවටම HipHop/Rap fan කෙනෙක් වෙලා හිටිය.. දෑන් නම් ගොඩක්ම Progressive/House තමා අහන්නෙ.. නමුත් HipHop වලට තවම ආසයි..

    උඹල මෙතන දාල තියන ගොඩක් artistල පට්ට. විශේශයෙන් EMINEM:love::love:. මම දාන්නන් මගෙ List එකේ ඉන්න මෙතන දාල නෑති, වෑඩිය සද්ද නෑති පට්ට සෙට් එකක්. හෑබෑයි ටිකක් විතර Hardcore

    මේවනන් ටිකක් විතර

    Rakim
    Coolio
    Cypress Hill
    Royce da 5'9
    Obitrice
    WC
    Big Daddy Kane
    Method Man - Wu-Tang clan:love:
    Redman
    MOP
    West side connection
    Big Proof
    The Game
    and :love::love::love:Dre/Snoop/2Pac:love::love::love:

    As per my perception the best ever producers are:
    • Dr Dre
    • Timberland
    • Lil Jon

    මම කියනවට නිකමට PC එකේ sounds වෑඩිකරල මේ track එක අහල බලන්න..

    මට ඔය type අල්ලන්නෙ නෑ බන්​
    ;)
    Hip-Hop දාපු නැති songs ටිකක් . Beat and lyrics තමයි මටනම් ගොඩක් වෙලාවට - සමහර ට්‍රැප් Old School Remixes නම් සිරා.

    සෙට් වෙන්නෙ නෑ බන්​
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,913
    20,082
    113
    Panadura
    උබලා කැමතිම male artist කව්ද? kaizer kaiz
    උබලා කැමතිම female artist කව්ද? ex Alien
    උබලගෙ Favorite ම songs මොනාද? සිල් බිදගත්තෙ
    මේ දවස් වල පට්ට ගහන songs මොනාද? රෙන්න තියන පුක දෙන්න එපා, සිල් බිදගත්තෙ, ගිනියම් රෑ

    :lol:

    :lol: :lol: :lol:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    උබලා කැමතිම male artist කව්ද? kaizer kaiz
    උබලා කැමතිම female artist කව්ද? ex Alien
    උබලගෙ Favorite ම songs මොනාද? සිල් බිදගත්තෙ
    මේ දවස් වල පට්ට ගහන songs මොනාද? රෙන්න තියන පුක දෙන්න එපා, සිල් බිදගත්තෙ, ගිනියම් රෑ

    :lol:
    patta:lol::lol: