මම නම් අහන්නෙම hip hop ම තමයි

hip hop කිව්වට නැගලා යන songs ම තමයි අහන්නෙ
(hip hop වලත් sub genres තියනවනේ

)


hip hop කිව්වට නැගලා යන songs ම තමයි අහන්නෙ
(hip hop වලත් sub genres තියනවනේ


)ඉතින් උබලත් hip hop පිස්සො නම් මේ thread එකට සෙට් වෙන්න.
උබලා කැමතිම male artist කව්ද?
උබලා කැමතිම female artist කව්ද?
උබලගෙ Favorite ම songs මොනාද?
මේ දවස් වල පට්ට ගහන songs මොනාද?
ඔන්න මම පටන් ගන්නම්


මම කැමතිම female artist
Iggy Azalea



මම කැමතිම male artist
Lil Wayne



මගෙ Favorite song එක
Baby ft. Clipse - What Happened To That Boy
මේ දවස් වල පට්ට ගහන්නෙත් ඕකම තමයි.


hip hop පිස්සො set වෙමු.
අලුතෙන් release කරන songs ගැන දැන ගමු,share කර ගමු




