මාත් බැලුව බන් පොඩ්ඩයි බැලුවෙ හැබැයි
උබ කියන්නෙ අර අන්ජුලාගෙ පැට්ටෙ පේලියෙ අයිනෙ ඉදන් හිටපු කෙල්ලද
එකි නම් චන්න පෙරරාගෙ දුව නෙ?
අර යශන් කියන එකාගෙ මල් සිහිනයෙ කියන සින්දුවෙ ඉන්නෙ ශනු එක්ක හ්ම්ම්
ප්‍රොග්‍රෑම් එකනම් හොදයි එකෙ බන් බලහන්කො ගොඩක්ම ලොලු සීන් එක ප්‍රොමොට්
කරනව වගෙ දැනුනෙ නැද්ද අර අමල්ගෙ කොල්ලයි සනුක කියන එකයි නිකන්
ලොල්ලො වගෙනෙ හසිරුනෙ බ්න් නිවෙදකයොත් ලස්සනට ගලපල වහෙන් ඔරො අහනව ඒ ගැන
පස්සෙ අමල් පෙරෙර කෝල් කරනවා උගෙ පුතත් ඉන්නවනෙ
අමල් කියනව ඔය ලමයි ටික නරක් නොකර ඔක ඉවර කරල ඉක්මනට එවන්න කියලා



අපිට නම් වඩක් නැ ඉතින් උබ අහපු හින්ඩ මට මතක් උනු හින්ඩ දැම්මෙ මෙහෙම