Hiru Star

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    Hiru Star විශාල ජනකායක් මැද ගමන් කිරීම සෞඛ්‍ය නීති රීති වලට අනුකූල ද?
     
    • Like
    Reactions: SLKolla2020

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,378
    1
    101,247
    113
    34
    Kalutara
    පිස්සු බන් මිනිස්සුන්ට. නිකන් ඌ වර්ල්ඩ් කප් එකක් දිනලා එනවා වගේ. වෙන වැඩ නැද්ද මන්දා පාරවල් අයිනට වෙලා උගේ පොටෝ ගහන්නේ. තව මාසයක් යද්දී ඔය කොල්ලව පාරේ හම්බුනත් අඳුරන්නේ නෑ.
     
    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    පිස්සු බන් මිනිස්සුන්ට. නිකන් ඌ වර්ල්ඩ් කප් එකක් දිනලා එනවා වගේ. වෙන වැඩ නැද්ද මන්දා පාරවල් අයිනට වෙලා උගේ පොටෝ ගහන්නේ. තව මාසයක් යද්දී ඔය කොල්ලව පාරේ හම්බුනත් අඳුරන්නේ නෑ.
    අනිවා. ලංකාවේ මෙච්චර හරක් ඉන්නවා දැක්කාම දුක් හිතෙනවා.