Hiru TV HD ද?

ruvinal

Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    අනේ මන්දා බන්ස් උන්ගේ සයිට් එකෙන් නම් කියන්නේ මෙහෙමයි Being the first digitally-enabled high definition live TV channel in Sri Lanka, Hiru TV provides viewers a never before seen television ...
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    හිරු ටීවී HD කියනවා එත් අහුවෙන්නේ ATV නේ :( TV එක HD support

    Normal antenna walin koheda yako HD channel ahuwenne!!! LMAO :P:rofl::P
    they r broadcasting in HD but we wont get true HD quality bcoz of ANtenna
     

    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    normal antennawen HD ahuwenwa bola man indoor antenawenuth HD channels balala tiyenwa Aus wala. dan natnm katawahan hitu
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Hiru tv HD ready kiyala thamai kiyanne
    e kiyanne HD denna equipments eyala laga danatamath tiyanawa
    lankawe HD denna patan ganna ona welawaka eyalata mukuth upgrade
    nokara kelinma HD denna puluwan pahasu kam tiyanawa
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    HD chnnel blanna puluwan cabel tv walin withrai bn mng danna vidihata.satelite walin wt hari vidihata nam hd chnel blanna ba.
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    හිරු ටීවී රූපවාහිනි තාක්ශණයේ මොන්ටිසෝරී කාරෙයක් බව රටම දැක්කා tour the hiru බයිසිකල් රේස් එක පෙන්වන්න ගිහින්,හරියට 0.3 මෙගාපික්සල් කැමරා එකකින් පෙන්වනවා වගේ කොටු කොටු තමයි මිනිස්සු දැක්කේ.වීඩියෝ කරන එකා නැගලා යන වාහනේ තමයි බයිසිකල් තරගකරුවාට වඩා පෙනුනේ.ඒ අතින් අයි.ටී.එන් එක නම් බයිසිකල් රේස් කවර් කරන එක යූරෝස්පෝට් වගේ චැනල් වගේම සුපිරියට කරනවා.
    අනිත් එක හිරු මියුසිකල් ශෝ වලත් සවුන්ඩ්ස් බැලන්සින් මොනෝ කොලටි.