





ආ තව එකක් තියෙනවා. modeling කිව්වම ඇදුම් විතරක් නෙවෙයි.
භාණ්ඩ ,සේවා ප්රචාරණයටත් models ඉන්න පුලුවන්.
භාණ්ඩ කිව්වම. computers, tv, fans. සේවා වලට emirates, srilankan air වගේ ගුවන් සේවා, නවලෝක, ආසිරි වගේ වෛද්‍ය සේවා සදහා, ඔය tution ගුරුවරුන්ගේ පන්ති සදහාත් models ලා ඉන්න පුලුවන්.
උබ හරි බබා ඒකවත් දන්නේ නෑනේ..
මේකිගේ විතරක් නෙමේ ඕන කෙල්ලෙක්ට ගලක් තියනව , උබල වගේ අනාතයින්ට මහ දෙයක් උනාට..
මොකක්ද දැන් එයාගේ සැබෑ තත්වය?







Aei ban mey posi images dala thiyenne.. loku ewa naddha??