Hirunika in BIKINI (අද ලැබුන email එකක් ඇසුරෙනි......)

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    428094_10150573749048285_515503284_9323935_1835521087_n.jpg
     

    raji123

    Member
    Mar 6, 2008
    89
    33
    0
    තැන්කූ තැන්කූ මචං:P:P:P:P:P:P
    ආ තව එකක් තියෙනවා. modeling කිව්වම ඇදුම් විතරක් නෙවෙයි.
    භාණ්ඩ ,සේවා ප්‍රචාරණයටත් models ඉන්න පුලුවන්.
    භාණ්ඩ කිව්වම. computers, tv, fans. සේවා වලට emirates, srilankan air වගේ ගුවන් සේවා, නවලෝක, ආසිරි වගේ වෛද්‍ය සේවා සදහා, ඔය tution ගුරුවරුන්ගේ පන්ති සදහාත් models ලා ඉන්න පුලුවන්.
     

    raji123

    Member
    Mar 6, 2008
    89
    33
    0
    අනේ සුදීවයෝ....උඹ දන්න බම්බුව.........බලලා අතල් එකක් ගන්නේ නැතිව නිකං back එක දෙන්නැතුව හිටහං....මගෙන් මුකුත් නාහ........
    උබ හරි බබා ඒකවත් දන්නේ නෑනේ..
    මේකිගේ විතරක් නෙමේ ඕන කෙල්ලෙක්ට ගලක් තියනව , උබල වගේ අනාතයින්ට මහ දෙයක් උනාට..
    මොකක්ද දැන් එයාගේ සැබෑ තත්වය?
     

    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    හපොයි ලංකාවේ මාර ගොඩයෝ ටිකක්නේ ඉන්නේ.මුන් මටත් වඩා ගොඩේ එවුන්.
    කෙල්ලෙක් බිකිනියක් ඇඳගෙන ඉන්න ෆොටෝ එකක් මුන්ට මහ ලොකු දෙයක්.ඔව් උඹලාගේ ආන්ඩුව උඹලා පොන්නයෝ නිසා ඔක්කොම පෝර්න් සයිට් වහලානේ තියෙන්නේ.ඉතින් මේකත් ලොකු දෙයක්නේ.යකෝ ඔය හුඟක් රටවල කෙල්ලො බිකිනි ,ජංගි ඇඳගෙන ඕන තරම් මුහුදේ නාන්නේ.ඒවගේ ෆොටෝ ෆේස් බුක් වල දාන්නේ.
    ගොඩයට මැජික් වගේ.