siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අරමුණ රාගය. රාගය අරමුණු කරගත්ත හිතකින් කියන එකයි වරද.
    දැන් උඹ කියන්නේ හැමෝටම විරාගී වෙන්න කියලද? අනිත් එක නිකං ගෑනියෙක් අවංක අරමුණකින් ඔහොම ගිහින් ඔයවගේ දෙයක් වුණා නම් කවුරුත් ඒ ගැනිගේ හෙළුව බලන්න යන්නෙ නෑ..මේ ගෑනි පාර්ලිමේන්තු ගිහින් මෙලෝ වැඩක් නොකර අයිස් ගගහ ඉඳලා එකපාරටම පාරට බැහැල ජෝගි නටන්නයි, පොලිස්කාරයො බදාගන්නයි ගියාම ඔහොම ලෝකෙට විහිළුවක් වෙනවා තමයි..

    මේ ගෑනි ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න ගේමක් ගහනවා.. @Dishta Didin බණ කියනවා @Ruwank28 පොන්නයා inbox ඇවිත් hiru ට බනින්නෙපා කියල බනිනවා.. 😂

    ------ Post added on Jun 23, 2022 at 8:58 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගුණ වයනවා නෙවෙයි, අනික හිරුනිකා කියන චරිතය ගැන නෙවෙයි, මේ සිද්ධිය ගැනයි මං කතා කරන්නෙ.
    සිද්දිය අදාල වෙන්නෙ චරිතෙන් තමයි, ඕකි ඔකිගෙ අප්පගෙ කුඩු සල්ලි වලින් නටන එකියක්නෙ