His Holiness the Pope hugs a disabled Child in Sri Lanka

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක වීඩියෝ කරපු සහෝදරයාට ස්තූති. මේක සිද්ද උනේ ඊයේ පාප් තුමා කොළඹ එන අතර තුර. ආබාදිත ළමයෙක් දැකලා වාහනේ නවත්තලා බැහැලා ඇවිත් ඒ ළමයව ඉඹිනවා. දැකපු නැති අයට ෂෙයාර් කරන්න දැම්මේ.



    මේ තව පින්තූරු ටිකක්

    10906076_10152652245391545_3065757570278127869_n.jpg


    10393757_334462503424250_496548328396317506_n.jpg


    10934064_621519214642734_7348136440170310028_n.jpg


    10556411_621519237976065_6064154450845944539_n.jpg


    10690043_621519254642730_7667359994197774154_n.jpg


    10527881_621519267976062_895411397554111008_n.jpg


    10376745_621519291309393_2665420219620545437_n.jpg


    10906042_621519311309391_8965562071732308590_n.jpg


     

    chootyputha1

    Well-known member
  • දෑසට කදුලක් ඉනුව ශුද්ධවූ ෆ්රාන්සිස් පාප්තුමාට දීර්ඝ කාලයක් එම ධූරයෙ ඉන්න ලැබේවා සහ තව දුරටත් ලෝක සාමයට කැපවෙන්න අවශ්‍ය ධෛර්යය එතුමන්ට ලැබේවා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව.:)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දෑසට කදුලක් ඉනුව ශුද්ධවූ ෆ්රාන්සිස් පාප්තුමාට දීර්ඝ කාලයක් එම ධූරයෙ ඉන්න ලැබේවා සහ තව දුරටත් ලෝක සාමයට කැපවෙන්න අවශ්‍ය ධෛර්යය එතුමන්ට ලැබේවා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව.:)


    මෙතුමා ලන්කාවට ආපු එක ජාත්‍යන්තර වශයෙන් ලන්කාවට හොදයි. හොද පනිවිඩයක් ලෝකෙට ගෙනියන්ඩ පුලුවන්
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    දෑසට කදුලක් ඉනුව ශුද්ධවූ ෆ්රාන්සිස් පාප්තුමාට දීර්ඝ කාලයක් එම ධූරයෙ ඉන්න ලැබේවා සහ තව දුරටත් ලෝක සාමයට කැපවෙන්න අවශ්‍ය ධෛර්යය එතුමන්ට ලැබේවා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව.:)
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    මම බෞද්දයෙක් එත් ඇහැට කදුලුත් අවා බන්.....

    Respect................
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    දෑසට කදුලක් ඉනුව ශුද්ධවූ ෆ්රාන්සිස් පාප්තුමාට දීර්ඝ කාලයක් එම ධූරයෙ ඉන්න ලැබේවා සහ තව දුරටත් ලෝක සාමයට කැපවෙන්න අවශ්‍ය ධෛර්යය එතුමන්ට ලැබේවා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව.:)

    :yes::yes::yes::yes::yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඊයේ හවස පුජාව ඉවර වෙලා ඔන්න පියතුමා කියපි අද පාප් වහන්සේ ලංකාවට අවා ඊට පස්සේ පිලිපින් යනවා කියල. එහෙම කියද්දී ලොකු ආඩම්බරයක් හිතට ආව මොකද පල්ලියේම ලංකාවේ උන්ට හිටියේ මමයි නෝනයි විතරයි