His Holiness the Pope hugs a disabled Child in Sri Lanka

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    iye nam kohoma hari bala gaththa...eth ada yanda bari una..... Photo tika dakalanam කදුලුත් අවා බන්.....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාත් බවුද්දයෙක් (මේකේ ටයිප් කරන්න බැහැ හරියට) ඇහැට කදුළු ආවා ඇත්තටම ....මමත් tv එකෙන් දැක්කා අසරණ ළමයෙක් වෙනුවෙන් වාහනෙන් බහිනවා....මෙච්චර බවුද්ද රටක් වෙලත් අපේ මිනිස්සු අසරණ මිනිස්සු දැක්කම බල්ලන්ට වගෙයි සලකන්නේ....:dull::dull: ඒ අතින් එතුමා ශ්‍රේෂ්ඨයි ......

    චිරාත් කාලයක් ලෝ වැසියන් වෙනුවෙන් කැපවෙන්න අවශ්‍ය නිරෝගී ජීවිතය පාප් වහන්සේට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....:love::love::love:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    චිරාත් කාලයක් ලෝ වැසියන් වෙනුවෙන් කැපවීමට අවශ්‍ය නිදුක් නිරෝගී ජීවිතයක් පාප් වහන්සේට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    මාත් බවුද්දයෙක් (මේකේ ටයිප් කරන්න බැහැ හරියට) ඇහැට කදුළු ආවා ඇත්තටම ....මමත් tv එකෙන් දැක්කා අසරණ ළමයෙක් වෙනුවෙන් වාහනෙන් බහිනවා....මෙච්චර බවුද්ද රටක් වෙලත් අපේ මිනිස්සු අසරණ මිනිස්සු දැක්කම බල්ලන්ට වගෙයි සලකන්නේ....:dull::dull: ඒ අතින් එතුමා ශ්‍රේෂ්ඨයි ......

    චිරාත් කාලයක් ලෝ වැසියන් වෙනුවෙන් කැපවෙන්න අවශ්‍ය නිරෝගී ජීවිතය පාප් වහන්සේට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....:love::love::love:

    Same as my feelings :yes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මේ ඊයේ මඩු පල්ලියේ

    10933975_334759290061238_5819154853751279262_n.jpg
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    10915244_10205972862464094_1554991809305553874_n.jpg

    මෙහෙන් යනකොට මමත් ෆොටෝ එකක් ගත්තා
    හරිම ප්‍රසන්න පෙනුමක් තියෙන කෙනෙක්.. හැමෝටම හිනාවෙලා අත වන වන ගියා
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මාත් බවුද්දයෙක් (මේකේ ටයිප් කරන්න බැහැ හරියට) ඇහැට කදුළු ආවා ඇත්තටම ....මමත් tv එකෙන් දැක්කා අසරණ ළමයෙක් වෙනුවෙන් වාහනෙන් බහිනවා....මෙච්චර බවුද්ද රටක් වෙලත් අපේ මිනිස්සු අසරණ මිනිස්සු දැක්කම බල්ලන්ට වගෙයි සලකන්නේ....:dull::dull: ඒ අතින් එතුමා ශ්‍රේෂ්ඨයි ......

    චිරාත් කාලයක් ලෝ වැසියන් වෙනුවෙන් කැපවෙන්න අවශ්‍ය නිරෝගී ජීවිතය පාප් වහන්සේට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....:love::love::love:

    same here bro ! :yes::yes:
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මම බෞද්දයෙක් උනත් එදා පාර දෙපැත්තේ ඉන්න සෙනග දැක්කම හිතට පුදුම සතුටක් දැනුනා.
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    respect.jpg

    මම බෞද්දයෙක් එත් ඇහැට කදුලුත් අවා බන්.....

    Respect................
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    තව දෙයක් තියනවා මතක් කරන්ඩ 2014 මැයි වෙන්ඩ ඔනා ඉතලි වල ඉන්න ලංකාවෙ අයට වතිකන් එකට කැදවල පුජාවක් තිබ්බා පාප් තුමා ,පලමු වතාවට වෙන්ඩ ඔනා එහෙම එකක් කරෙ ලංකාවෙ අයට විතරක් වතිකන් පල්ලියට කැදවලා.:):)