His Last Meal in Singapore

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,911
    198,210
    113
    Colombo, Sri Lanka
    ඔය කන බත් ටික දිරවන්නත් කලින් උට මැරෙන්න වෙන්න ඇති.
    ඇත වෙව්ලන හැටි දැක්කම shok වෙනවා ..
    සිහියෙන් සිටින සියලුම සත්වයෝ මරණය හමුවේ තැති ගනී..... :(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,209
    25,388
    113
    සිංගපූරු රජය ජඩ ආණ්ඩුවකි.
    ලෝකෙට එකක් පෙන්වන අතර උන්ට බිස්නස් වලට අවාසි රටවල් කචල් ඇති කිරීමට සල්ලි වියදම් කරයි. කළු සල්ලි රටට ලබාගැනීමට නීති නැත. පුපේ මනරම් , Xpress pearlbවන්දිය ඔවුන්ට වාසි ලෙස ගනියි, ඔවුන්ගේ දූශිත අධිකරණ ක්‍රමය හරහා.