..*..HIS SAMAN TIN EKAKATA RUPIYAL 5KI..*..

nEoN_wHitE

Active member
  • May 4, 2006
    46,638
    20
    38
    Inside a neon light
    sampath312 said:
    එළකිරි மචෝ ගොඩක් ස්තූතියි மචෝ චෝ කියල தமிள் වලින් කියන්න දන්නෙ නැතෝ
    he he he.. macho kiyane demala namak nisa da dan kelin ma demalen liyanee:P:P he he he
    ekath maru ne.. ela wenasakatath ekka.. hehe :D:D:D
    anyhow ela kaviya .. thawa liyana:D:D:D
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    nEoN_wHitE said:
    he he he.. macho kiyane demala namak nisa da dan kelin ma demalen liyanee:P:P he he he
    ekath maru ne.. ela wenasakatath ekka.. hehe :D:D:D
    anyhow ela kaviya .. thawa liyana:D:D:D


    ඔව් ඔව් අදාල භාෂාවෙ අනන්යතාව රකින්න ඕනෙ නැත්තම් අපේ පොඩි උන් මෙහෙම ලියුම් ලියයි

    adaraneeya amma wetha,
    mamanam hadin sitimi,ammata kohomada????


    meeta
    adharaneeya
    puth
    gayan


    මොකෝ සිංහල අකුරු දන්නෙ නෑනෙ:D
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    adarmapala said:
    Sampath macho i am soory very soory. samahara kavi mata tikak arahan.
    den ekanam niyamai kiyala wedak nehe. Good wish you all the best macho.
    (hitha ridunanam samawenna)


    හිහී ඕව ගනන් ගන්න එපා , මේක ලොකු පව්ලක් ආදරය විරහව දුක සතුට දුප්පත්කම අසාධාරණය එතනින ගියාම දේෂපාලනය වගේ ඔක්කොම තියෙනව ,ඉතින් ඔක්කොටම මූණ දෙන්න වෙනව,කිසිම තරහක් නෑ :yes: මන් කීවනෙ thanks for your advice කියල අන්න ඒ වගේ යොඡනා චොදනා ඔක්කොම advice තමා.එහෙනම් එළකිරි site එක රස විදින්න:yes:
     

    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    ela mucho...:) oka thama ada ratey thathwe.........salli thiyana un uparimeeta aathal gannawa........nathiun uparimeeeta duk windinawa......apita wadagath nathi deyak thawa kenekta kochcara wadagathda kiyana eka sampath bro ge kaviyen penawa:)
     

    maleemsg

    Member
    මට හිතා ගන්න බැහැ කොහොමද ඉරුනු කලිසමක් ඇදගත්ත කොල්ලෙක් රඡ සැප විදින්නේ කියලා....! එත් කව්යේ ලොකුම කථාව තියෙන්නේ එතන කියලා මට හිතෙනවා....! සමාවෙන්න අයියේ මේ දවස් ටිකේ වැඩි කථා බෑ... පස්සේ comment එකක් දෙන්නම්....:D
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    meke wadagathma yeduma man hithana widihata

    "dutimi eka raja sapa vidina kollek..adagena irunu kalismak"

    kiyana kotasai.

    man hithana widihata meken kiyanna uthsaha karala thiyene daridra thawayen pelena ayath yam kisi sapayak widina bawaii..boho durata ee sarala bawa nisa labena sathuta viya hakii..

    dan api pohosath yai kiyana family ekaka lamayek gaththoth,kopamana sapa thibunath ee lamayata nidahasak thiyanawada,,man hithana widihatanam naha.namuth duppath daruwekta mudal athi pohosath nathi unath ee lamayata thiyana nidahasa athin ee lamaya pohosath.

    kohomahari awasanayee wadagath wenne sathutin sitima pamanai. ekata pohosath da duppath da kiyana eka bala panne naa...
     

    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    maleemsg said:
    මට හිතා ගන්න බැහැ කොහොමද ඉරුනු කලිසමක් ඇදගත්ත කොල්ලෙක් රඡ සැප විදින්නේ කියලා....! එත් කව්යේ ලොකුම කථාව තියෙන්නේ එතන කියලා මට හිතෙනවා....! සමාවෙන්න අයියේ මේ දවස් ටිකේ වැඩි කථා බෑ... පස්සේ comment එකක් දෙන්නම්....:D

    ai bari? sapa kiyana eka saapeksha deyak.........kenekta sapa nathi deyak thawa kenekuta sapa wenna puluwan........anika raja sapa kiyanne salli bage witarakma nemei ne........hite sathuta thiyanawanam eyath raja kenek:)
     

    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    sri lankawe dilidukama gana me kaviyen hodata penwa denawa....................

    ................nice work sampath aiya...............