Hitch CliQ එකෙන් Binance සයිට් එකට ලොග් වෙන්න බැරිද??

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ada hutch 1 n log wenna bari kathawak math dakka kattiya kathawenawa
    අද විතරක් නෙමෙයි බන්. මම ලගදි මේක යූස් කරන්න ගත්තේ. මුන් බ්ලොක් කරලද දන්නේ නැහැ
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Iye idan Hutch DNS aulda koheda bn :angry: Godak sites wada na.
    කස්ටමර් කෙයා කතා කලාම එහෙම බ්ලොක් කරලා නැහැ කියනවා. උන්ට වෙන complains ඇවිත් නැහැලු මෙහෙම සයිට් වලට යන්න බැරි සීන් එකට.
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කස්ටමර් කෙයා කතා කලාම එහෙම බ්ලොක් කරලා නැහැ කියනවා. උන්ට වෙන complains ඇවිත් නැහැලු මෙහෙම සයිට් වලට යන්න බැරි සීන් එකට.

    Daily use karana Sites 60% withara load wenne naha. CS katha kalata wadak na bn un mewa danne na :no::yes: Un danne Menu eke thiyena Quiz walata Answers witharai :lol:
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Daily use karana Sites 60% withara load wenne naha. CS katha kalata wadak na bn un mewa danne na :no::yes: Un danne Menu eke thiyena Quiz walata Answers witharai :lol:
    අනේ මන්දා බන් හෙන ගොන් මුන්නම්
    බෑ බන්. ලෝඩ් වෙන්නෙ නෑ
    ඔව් බන් තාම ලෝඩ් වෙන්නේ නැහැ. පුලුවන්නම් කස්ටමර් කෙයා කතා කරලා කම්ප්ලේන් එකක් දාපන්කෝ මචෝ.
    Request time out wenawa
    ඔව් බන්. හොට්ලයින් කතා කරලා කම්ප්ලේන් එකක් දාපන්කෝ සීන් එක කියලා. එතකොටවත් මොකක් හරි වෙයිද බලන්න