T F S
වික්ටර් රත්නායකගේ කටහඬ වෙනසක් දැනුනේ මට විතරද?![]()

T F S
වික්ටර් රත්නායකගේ කටහඬ වෙනසක් දැනුනේ මට විතරද?![]()
වසන් වන සඳ වලාකුළකට හඬා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
මවා දී තරු රටා අහසේ සිනා සී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක් පොලෝ තලයට කඩා වැටුනා
සරා සඳකට දරා ගන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
නිවී යන තරුවක කතාවේ බිඳීගිය මතකයේ සැමරුම
හිතේ ගැඹුරුම තැන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුනා
මලානික ඇස් හිනාවෙන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ