Hitleap + Fiverr

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Fiverr eke Hitleap walin ganna traffic sell karanna gig ekak daanna one. eeth gig eke visitors la gaana daana vidiya theren na mata. :no:

    example - send 10000 visitors to your blog

    ehema 10000k yawanne kohomada bn hitleap eken (hitleap eka VPS run karanna dannawa) :dull:
    and per $5 maximum visitors la kiyak yawana ekada laaba? (with default bounce rate)
    duration eka gig eke vidiyata edit karanne kohomada? :nerd:
    or please me gana dana ganna tyena blog ekak hoyala denawada? :)
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    VPS දෙක තුනක් ගනින් මචන් එකකින් ඔය වැඩේ කරන්ට ටිකක් අමාරුයි...:no:
    ඒ ඔක්කොගෙම hitleap රන් කරපන්...
    උබට ඉස්සෙල්ලම පොඩ්ඩක් වියදම් කරන්ට වෙනවා කොහොමත් හොද vps ටිකක් ගන්ට...ගන්නකොට ටිකක් හොද ටිකක් ගනින්.ලොන්ත vps නම් ගන්ට එපා මචන්:rofl:...අන්තිමට සල්ලිත් නැ vps වලින් ඇති වැඩකුත් නැ...
    උබ දිගටම traffic දෙන්ට හිතන් ඉන්නවනම් දවසකට 1000 ගානේ විතර දීපන්
    උදා:දවස් 12කට දවසකට 1000 ගානේ visit දෙනවා වගේ gig එක දාපන්...
    ටික දවසක් උබට කට්ට කන්ට වෙයි order එකක් එනකන්...
    ඊට පස්සේ අවුලක් නැ...
    ලංකාවේ උන් ඉන්නවා බන් දවසකට 100000+ traffic දෙන උන්...අනිවා elakiri එකෙත් ඇති...උන් උදව් කරයි උබට...:yes:
    ඉස්සර නම් fiverr,seo,adsense ගැන ඉගෙන ගන්ට සයිට් තිබ්බා බන්...දැන් ඒ ඔකොම ඩවුන් ගිහිල්ලා තියෙන්නේ...
    goodluck මචන්....:yes: :D
     
    • Like
    Reactions: podi.kollo

    thanks mchn..danata nm VPS tkk run karanwa.google eke hariyata traffic pennne nane bn.sahena loss ekk tynawa.:(

    rep++​