HitLeap Traffic මට කව්රු හරි දන්නා කෙනෙක් කියන්නකෝ

Oct 9, 2016
15
2
0
HitLeap Traffic මට කව්රු හරි දන්නා කෙනෙක් කියන්නකෝ

මචන්ලා මට කව්රු හරි දන්නා කෙනෙක් කියන්නකෝ premium HitLeap Traffic වලින් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද අපේ සයිට් එකකට ගෙවල Trafic දුන්නොත් අපිට ප්‍රයෝජනයක් වෙනවද Alexa Traffic Ranks වෙනවා මට ගොඩක්ම දැනගන්න අවශ්‍ය premium HitLeap Traffic දීල අපේ website එකක් Google එකේ ranak කරගන්න බැරි වෙයිද
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Alexa Gobal Rank එකනම් හදා ගන්න පුළුවන් වෙයි. එත් ලොකු රෑන්ක් එකක්නම් ගන්න බැහැ එක සැරේ. Fiver වල ට්‍රැපික් විකුනනවා කියලා අහලා තියෙනවා. ඊට වඩා නම් දෙයක් දන්නේ නැහැ ඕකෙන් කරන මමත් ඕක Use කරලා තියෙනවා. VPS වල Install කරලා. ඕක භාවිතා කරන්න නම් VPS එකක් ගන්න වෙනවා.
     
    Oct 9, 2016
    15
    2
    0
    ow machan mama vps akakata dala karagena yanawa mata danaganna one meken mokakkda thiyena prajojanaya kiyana aka gewala ganna trafic walin wath apaita wedak ganna barida kiyana aka
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ow machan mama vps akakata dala karagena yanawa mata danaganna one meken mokakkda thiyena prajojanaya kiyana aka gewala ganna trafic walin wath apaita wedak ganna barida kiyana aka

    දන්නා තරමින් එහෙම වැඩක් නැහැ fiver වලනම් විකුනන පුළුවන් කියලා සයිට් වල තිබුණා.

    මොකක් හරි බ්ලොග් සයිට් එකක් හදලා ගොසිප් හෝ වීඩියෝ වගේ මෙන්න මේ www.yllix.com Ad Netwook එකේ Layer Ad එකක් අරන් ඒ බ්ලොග් වල දාන්න. (Traffic වලට මේ Ad Netwook එකෙන් ගෙවීම කරනවා. සල්ලි කෙලින්ම් ez Cash වලට ලබා ගන්න උනත් පුළුවන්.) ඊට පස්සේ Hitleap Traffic දීලා බලන්න.
     
    Oct 9, 2016
    15
    2
    0
    machan mama aka parak hitleep dila baluwa ganak awith thibbe ne ban ylix wala habai gewala ganna traffic nam dila baluwe ne ubata sure da gewanawa kiyala