HIVE_Mania

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මොනවද බොලව් තොපිලට වෙලා තියෙන්නේ? පහු ගිය දවස් ටිකේම මහින්ද මයිත්‍රී කිය කිය එක එකා මරා ගන්න හැදුවා.. එකාට එකෙක් පේන්න බැරුව හිටියේ.. දැන් මේ හුයන්නක් පටන් ඇරන් බලන බලන ත්‍රෙඩ් වල HIVE .. ඉස්සර මරාගත්ත එවුන් එකෙක්වත් දැන් පේන්න නෑ.. හික්ස්.. මොන හු*#ද බන් මේ? මට නම් මෙලො හසරක් තේරුනේ නෑ.. කියපියවුකො අපිටත් මොන හුයන්නක්ද කියලා මේ.. තොපිලා විතරක් තනියම බුදු වෙන්න එපා බොලව්.. :angry:

    අනේ කියපන්කො බන්.. :P
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    1 AM වෙනකන් online ඉන්නවා

    https://beta.hive.im/join/f76b

    දැම්ම සැනින් ඇඩ් කරගනු ලැබේ. ඔබත් අදම වෙනස අත්විදින්න :baffled: