HUAWEI nova 3i
FOUR AI CAMERAS
WATCH THE FILM
FOUR AI CAMERAS
WATCH THE FILM
මේක යූස් කරන අය කියන්න බලන්න? 43කට මේක වටිනවද?Specs නම් අවුලක් නෑ වගේ price එක හැටියට නම්.


![]()
HUAWEI nova 3i
FOUR AI CAMERAS
WATCH THE FILM
මේක යූස් කරන අය කියන්න බලන්න? 43කට මේක වටිනවද?Specs නම් අවුලක් නෑ වගේ price එක හැටියට නම්.![]()
specs wala hatiyata nam watinawa hodatama. eth huawei wala awl 2k thinawa
1. durability adui (meka ithin phone eka 1-2 yr use karana ayata nam awlak na)
2. low light camera quality na (they use small lens)

මම අද ගන්න යන්නෙ.. මම අරගෙනම review එකක් දාන්නම්..![]()

Thanks machang.
Mama kohoath 01 year 1.5 years wage thama mobile phone ekak use karanne.
Cam eka awul nam tikak hithanna wenawa..![]()
Mama gaththa. Prefer oneplus one than this device. Munge IMUI os eka set wenne ne ban mata.![]()
43 koheda ban oka thiyenne?oka 47 withara wenawa neda?![]()

43 koheda ban oka thiyenne?oka 47 withara wenawa neda?![]()