මචන්ලා මම HNB කාර්ඩ් එකෙන් රීලොඩ් දැම්මා ඩයලොග් සයිට් එකෙන් දවස් දෙකක් පේමන්ට් failed උනා ඒත් බැංකුවෙන් සල්ලි කැපිලා ..ඩයලොග් එකෙන් කියනවා සල්ලි ඇවිත් නැතිලු උන්ට..HNB එකට ඊමේල් දැම්මා මුන් එකෙක්වත් රිප්ලයි නෑ සල්ලි ටික ආයෙමත් ගන්න පුලුවන්ද?