HNB එකේ ඩෙබිට් කාර්ඩ් එක එන්න දවස් කීයක් යනවද?

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
HNB එකේ ඩෙබිට් කාර්ඩ් එක එන්න දවස් කීයක් යනවද?

  1. HNB එකේ ඩෙබිට් කාර්ඩ් එක එන්න දවස් කීයක් යනවද?
  2. සමහරු කියනවා දැන් ඒකෙන් පේපැල් වැරිෆයි කරන්න බැහැ කියලා, ඒ සීන් එක ඇත්තද?
  3. උන් ස්ටේට්මන්ට් එකක් එවනවද?
  4. පේපැල් එකෙන් සල්ලි විත්ඩ්‍රෝ කලාම බෑන්ක් එකට එන්න දවස් කීයක් යනවද?