HNB එකේ ඩෙබිට් කාර්ඩ් එක එන්න දවස් කීයක් යනවද?
- HNB එකේ ඩෙබිට් කාර්ඩ් එක එන්න දවස් කීයක් යනවද?
- සමහරු කියනවා දැන් ඒකෙන් පේපැල් වැරිෆයි කරන්න බැහැ කියලා, ඒ සීන් එක ඇත්තද?
- උන් ස්ටේට්මන්ට් එකක් එවනවද?
- පේපැල් එකෙන් සල්ලි විත්ඩ්රෝ කලාම බෑන්ක් එකට එන්න දවස් කීයක් යනවද?

