මම ඊයේ කාර්ඩ් එක වැරිෆයි කලේ ! එත කොට අර අංක 4ක නම්බර් එකක් අහනවා නෙ, ඉතින් මම අද උදේ බ්‍රාන්ච් එකට කතා කලාම උන් කියනවා රුපියලලු කැපිලා තියෙන්නෙ ඊයේ දවසටම. මම කොහොමද ඒ කෝඩ් එක හොයා ගන්නෙ? වැඩේ හරියට උනාම උදව් කරපු එකාට $20ක් දෙනවා උගේ PayPal එකට. මට අදම වැඩේ කර ගන්න ඕන!