HNB වලින් PayPal Verify කරපු කෙනෙක්ට $20ක් දෙනවා!!

applex

Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    මම ඊයේ කාර්ඩ් එක වැරිෆයි කලේ ! එත කොට අර අංක 4ක නම්බර් එකක් අහනවා නෙ, ඉතින් මම අද උදේ බ්‍රාන්ච් එකට කතා කලාම උන් කියනවා රුපියලලු කැපිලා තියෙන්නෙ ඊයේ දවසටම. මම කොහොමද ඒ කෝඩ් එක හොයා ගන්නෙ? වැඩේ හරියට උනාම උදව් කරපු එකාට $20ක් දෙනවා උගේ PayPal එකට. මට අදම වැඩේ කර ගන්න ඕන!

    මචන් උඹ හැදුවෙ Malaysian Paypal Account එකක්ද ????
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ඔය code එක එන්න පැය 48ක් යනව බන්. හැබැයි මට ඊට වඩා ගියාද කොහෙද. ඕක හදිස්සියටනම් කරන්න බැහැ....
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Meka hariyata dakke dan.

    rupiyalak kapila kiyanne code eka avilla kiyana eka. card center ekata katha karala ethnin description eke balala eke tiyana 4 digit number eka illahanna. wade iwarai.

    magulak katha karanawa balan hitapan un rupiyalak kapala code eka denakal. uba hithuwada $1k kiyanne Rs.1i kiyala Rs.200k wath aduma kapenna oone.

    --------------

    and machan ubata hadissi unaata ooka karanna ba aduma 48hrs yanawa code eka enna coz ooka VCC ekak neweine original card ekakne.