insurance ombusdments ta liyanna.. eeta passe IBSL ekata lyanna
hora yakku... ganak wadiyen giyath Ceylinco ma danna
hora yakku... ganak wadiyen giyath Ceylinco ma danna
Lease or Loan thiyenawanam claim eka denawa. neththam Lease/Loan gewanneth nae ne.
Eg: HNB eke lease or loan thiyenawanam thamai un recommend karanne HNB assurance eken vehicle insurance eka danna kiyala. ehema dana ayata claim denawa
selinco witharai bn sirawata adanne naththe
AIA kalakannith oya wage
wahane garage danna kiyanawa
dammama kiyaawa wahane balanna genna kiyaala
salli denna ba kiyala adanwa
danna nam epa AIA ekath
සෙලින්කෝ නැතිව වෙන කිසි මගුලක දන්න එපා බන්. වෙලාවට ගෙවන්නේ සෙලින්කෝ විතරයි මම දන්නා විදිහට

සෙලින්කෝ නැතිව වෙන කිසි මගුලක දන්න එපා බන්. වෙලාවට ගෙවන්නේ සෙලින්කෝ විතරයි මම දන්නා විදිහට

api dala thiyenne interkontinental eke

මගෙත් දාල තියෙන්නේ HNB වල. ඒත් claim එකක් ගන්න ගියාම මාර කට්ටක් කන්න වෙනවා.
මම දැම්මෙත් මගේ යාලුවෙක් බ්රාන්ච් manger නිසා. දෙය්යනේ කියල ඒකා කොහොම හරි claim එක අරන් දෙනවා....
යාලුවෙක් ඉන්න තැනකින් insurance එක කරගන්න එක තමයි හොදම දේ...![]()



