HNB Debit Card විස්තරේ.......☺☺☺

vtc123

Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    බොහොම ස්තූතියි මචන්. මම අද දවල් මේ ගැන ලංකාවෙ තියෙන බැංකු වල කෝල් සෙන්ටර් කිහිපයකටම කතා කලා. ඒත් එයාලගෙ ලඟ ඒ පහසුකම නැහැ, එක්කො ඒ සම්බන්ධයෙන් දන්නෙ නැහැ කියන උත්තර තමයි හම්බ වුනේ. ඔයාට පින් සිද්ධවෙන්න මේ වැඩේ HNB එකෙන් කරගන්න පුළුවන් කියල දැනගත්ත. හෙටම යන්න ඕනි HNB ඩෙබිට් කාඩ් එකක් ගන්න. දැනට මගේ ලඟ තියෙන්නෙ සාමාන්‍ය ATM කාඩ් එකක්.
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    බොහොම ස්තූතියි මචන්. මම අද දවල් මේ ගැන ලංකාවෙ තියෙන බැංකු වල කෝල් සෙන්ටර් කිහිපයකටම කතා කලා. ඒත් එයාලගෙ ලඟ ඒ පහසුකම නැහැ, එක්කො ඒ සම්බන්ධයෙන් දන්නෙ නැහැ කියන උත්තර තමයි හම්බ වුනේ. ඔයාට පින් සිද්ධවෙන්න මේ වැඩේ HNB එකෙන් කරගන්න පුළුවන් කියල දැනගත්ත. හෙටම යන්න ඕනි HNB ඩෙබිට් කාඩ් එකක් ගන්න. දැනට මගේ ලඟ තියෙන්නෙ සාමාන්‍ය ATM කාඩ් එකක්.

    උඹලට මේක වැදගත් වුනා කියන්නේ මට ගොඩක් වටිනවා මචන්.......ස්තුතී
     
    shitlmx

    Member
    Apr 23, 2009
    1,105
    36
    0
    Another Realm
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:ado elakiri machan thanks.. hebei meka wasii wage ban sampath ekata wediya.
    mokada kiyanawanam meka debit card ekak widihatat use karanna puluwan.
    anith eka sampath eke sampath net active kala kiyala balance eka pennanne ne.
    transactions witharai pennanne.
    hema welawema balance eka balanna oone nam card center call karanna oone. ekath banking hours wala.:oo::oo::oo::oo: