mchn ethakota country eka malaysia kiyala dala paypal acc ekak hadala hnb card eka link karoth oya widiyata acc ekata receive wena money card ekata danna puluwanda?

ela ela thanks![]()
![]()
ela kolla .. sahenna watina deyak uba kiyala dunnne ... thanx bro

ado very useful info buddy....thnx a lot ....![]()
thanks machan okkoma visthara liyala thiyenava,moneybookers valata vadada card eka?, rep+
ela thanks
ela macho patta
++

බොහොම ස්තූතියි මචන්. මම අද දවල් මේ ගැන ලංකාවෙ තියෙන බැංකු වල කෝල් සෙන්ටර් කිහිපයකටම කතා කලා. ඒත් එයාලගෙ ලඟ ඒ පහසුකම නැහැ, එක්කො ඒ සම්බන්ධයෙන් දන්නෙ නැහැ කියන උත්තර තමයි හම්බ වුනේ. ඔයාට පින් සිද්ධවෙන්න මේ වැඩේ HNB එකෙන් කරගන්න පුළුවන් කියල දැනගත්ත. හෙටම යන්න ඕනි HNB ඩෙබිට් කාඩ් එකක් ගන්න. දැනට මගේ ලඟ තියෙන්නෙ සාමාන්‍ය ATM කාඩ් එකක්.
NDB Debit card eka hoda nadd?
Dialog eke ezy pay kiyana facility ekata NDB account ekak free ganna puluwan....




ado elakiri machan thanks.. hebei meka wasii wage ban sampath ekata wediya.



මචෝ දන්න විදියට නම් HNB debit card එක විතරයි paypal වලට පාවිච්චි කරන්න පුළුවන්![]()
thanks bro.