HNB Debit Card විස්තරේ.......☺☺☺

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
:rolleyes::rolleyes::rolleyes::rolleyes:ado elakiri machan thanks.. hebei meka wasii wage ban sampath ekata wediya.
mokada kiyanawanam meka debit card ekak widihatat use karanna puluwan.
anith eka sampath eke sampath net active kala kiyala balance eka pennanne ne.
transactions witharai pennanne.
hema welawema balance eka balanna oone nam card center call karanna oone. ekath banking hours wala.:oo::oo::oo::oo:

අනිවා මචන් HNB Debit card එක තමයි වාසිදායකම ක්‍රමය :yes:
 
pcguru

Well-known member
  • Sep 26, 2009
    4,364
    719
    113
    එලකිරි මචන්
    සෑහෙන්න වටින ත්‍රියේඩ් එකක්

    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. අපිට එතකොට paypal එකේ තියෙන සල්ලි අතට ගන්නත් පුලුවන්ද
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    meke paypal eke balance eka pennawada??

    paypal eken salli receive wunoth debit card ekata add wenawada??

    වෙබ් කාඩ් එක වගේම මචන් මේකෙදිත් පේපැල් අතරමැදියෙක් විදියට තමයි වැටෙන්නේ ඒ නිසා කාඩ් එකේ තියන balance එක පේපැල් එකේ පෙන්නන්නේ නෑ ඒත් මේකේ Internet banking account එකට log වුනාම ඕන වෙලාවක account balance බලන්න පුළුවන් :yes:

    machn okata paypal ekakin receive kara ganna barida?wena rataka pay pal ekakata link karoth?

    Money receive කරන හැටි මචන් මේ අපේ lasankandy යාළුවා හොදට පැහැදිලි කරලා තියෙනවා :)

    http://www.elakiri.com/forum/showpost.php?p=10712562&postcount=39
     
    • Like
    Reactions: nagaya

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    එලකිරි මචන්
    සෑහෙන්න වටින ත්‍රියේඩ් එකක්

    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. අපිට එතකොට paypal එකේ තියෙන සල්ලි අතට ගන්නත් පුලුවන්ද

    ඔව් මචන් පුළුවන්. මාත් ඕක කලින් හරියටම දැනගෙන හිටියේ නෑ ඒත් අපේ lasankandy යාළුවා හොදට පැහැදිලි කරලා දීල තියෙනවා එහෙම ගන්න පුළුවන් විදිය

    http://www.elakiri.com/forum/showpost.php?p=10712562&postcount=39
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    වෙබ් කාඩ් එක වගේම මචන් මේකෙදිත් පේපැල් අතරමැදියෙක් විදියට තමයි වැටෙන්නේ ඒ නිසා කාඩ් එකේ තියන balance එක පේපැල් එකේ පෙන්නන්නේ නෑ ඒත් මේකේ Internet banking account එකට log වුනාම ඕන වෙලාවක account balance බලන්න පුළුවන් :yes:

    Money receive කරන හැටි මචන් මේ අපේ lasankandy යාළුවා හොදට පැහැදිලි කරලා තියෙනවා :)

    http://www.elakiri.com/forum/showpost.php?p=10712562&postcount=39

    ah ela ela thnxx bro :D -5 repd :P na +5 :P
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ah ela ela thnxx bro :D -5 repd :P na +5 :P

    :lol: මට -රෙප් දුන්නත් +රෙප් දුන්නත් කිසි අව්ලක් නෑ මචන් රෙප් ගන්න කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමේ මේක දැම්මේ ඔයාලට වැදගත් වෙයි කියල හිතලා :D
     
    • Like
    Reactions: pcguru and Leshiya

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :lol: මට -රෙප් දුන්නත් +රෙප් දුන්නත් කිසි අව්ලක් නෑ මචන් රෙප් ගන්න කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමේ මේක දැම්මේ ඔයාලට වැදගත් වෙයි කියල හිතලා :D

    hehe eka api dannwa macho :D issara oya rep seen tibbeth nane :D
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    11.gif
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,364
    719
    113

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මචන් පුළුවන්. මාත් ඕක කලින් හරියටම දැනගෙන හිටියේ නෑ ඒත් අපේ lasankandy යාළුවා හොදට පැහැදිලි කරලා දීල තියෙනවා එහෙම ගන්න පුළුවන් විදිය

    http://www.elakiri.com/forum/showpost.php?p=10712562&postcount=39

    qq1s2.jpg

    qq1s3.jpg

    reyre65.jpg

    Me Amount kiyane eka ta $500-$10 atara withdraw karanne one ganana enter karanne.

    qq1s1-1.jpg

    Onna machan me widihata tama withdraw eka karala iwara unama 24 hour yanekam tiyenne.
     
    Last edited: