thanks bro!!
good post bro!
maxxa
+4
thanks machan
++
thanx machan
ela thnks bro..
nice post bro...
rep add++
ado elakiri machan thanks.. hebei meka wasii wage ban sampath ekata wediya.
mokada kiyanawanam meka debit card ekak widihatat use karanna puluwan.
anith eka sampath eke sampath net active kala kiyala balance eka pennanne ne.
transactions witharai pennanne.
hema welawema balance eka balanna oone nam card center call karanna oone. ekath banking hours wala.

meke paypal eke balance eka pennawada??
අනිවා මචන් HNB Debit card එක තමයි වාසිදායකම ක්රමය
meke paypal eke balance eka pennawada??
paypal eken salli receive wunoth debit card ekata add wenawada??

machn okata paypal ekakin receive kara ganna barida?wena rataka pay pal ekakata link karoth?

එලකිරි මචන්
සෑහෙන්න වටින ත්රියේඩ් එකක්
මචන් මට පොඩි ප්රශ්නයක් තියෙනව. අපිට එතකොට paypal එකේ තියෙන සල්ලි අතට ගන්නත් පුලුවන්ද
වෙබ් කාඩ් එක වගේම මචන් මේකෙදිත් පේපැල් අතරමැදියෙක් විදියට තමයි වැටෙන්නේ ඒ නිසා කාඩ් එකේ තියන balance එක පේපැල් එකේ පෙන්නන්නේ නෑ ඒත් මේකේ Internet banking account එකට log වුනාම ඕන වෙලාවක account balance බලන්න පුළුවන්
Money receive කරන හැටි මචන් මේ අපේ lasankandy යාළුවා හොදට පැහැදිලි කරලා තියෙනවා
http://www.elakiri.com/forum/showpost.php?p=10712562&postcount=39
-5 repd
na +5 
ah ela ela thnxx bro-5 repd
na +5
![]()
මට -රෙප් දුන්නත් +රෙප් දුන්නත් කිසි අව්ලක් නෑ මචන් රෙප් ගන්න කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමේ මේක දැම්මේ ඔයාලට වැදගත් වෙයි කියල හිතලා 
මට -රෙප් දුන්නත් +රෙප් දුන්නත් කිසි අව්ලක් නෑ මචන් රෙප් ගන්න කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමේ මේක දැම්මේ ඔයාලට වැදගත් වෙයි කියල හිතලා
![]()
issara oya rep seen tibbeth nane 
ඔව් මචන් පුළුවන්. මාත් ඕක කලින් හරියටම දැනගෙන හිටියේ නෑ ඒත් අපේ lasankandy යාළුවා හොදට පැහැදිලි කරලා දීල තියෙනවා එහෙම ගන්න පුළුවන් විදිය