yaluwa,sathiyen sathiyta online payment walata Catd 1 active karanna oneda..???

කැමති කාලෙකට active කරගන්න පුළුවන් මචං ඒත් ගොඩක් කාලෙකට ඒක දිගට active කරන්න නම් ලියුමක් දෙන්න ඕනද කොහෙද. මම නම් ඒක පාර මාසෙකට තමයි call කරලා active කරන්නේ
මට ස්තුතී කරපු, comment කරපු රෙප් දීපු යාලුවෝ සේරටම ගොඩක් ස්තුතී ඔයාලට මේකෙන් වැඩක් වුනා නම් ඒක තමයි මට වටින්නේ
paypal withdraw karanna kramayak dannawanam somebody pm me plz
machan mama iye ewapu pm eke ewapu link ekama ayeth dannawa eka kiyewwa nam oyage prashneta wisadumak labei 
kk thanx frnd....mama danata Sampath Web Card 1 use karanwa,danta thiyena paypal A/C 1tma card 2ma add karanna puluwanda....????
