මචන්ලා පොඩි උදව්වක්.. HNB එකේ wire transfer වලට exchange rate එක සාමාන්යෙන් කීයක් වගේ දෙනවද ? මගේ ටිකක් ලොකු USD ගානකට exchange rate එක දීල තියෙන්නේ 145 LKR වගේ. මේගාන මදි නේද (HNB website එකේ buying rate එක තියෙන්නේ 151 LKR)? bank එකෙන් fees වලට අඩු කරගන්නවද ?
call කරලා හරි exchange rate එක ඉල්ලගන්න පුලුවන්ද ?
call කරලා හරි exchange rate එක ඉල්ලගන්න පුලුවන්ද ?