සාමාන්යෙන් USD Selling Rate එකට වඩා USDT Selling Rate එක වැඩියි නේද? ඉස්සර අසප ගණන් වලට USDT ගියේ.. දැන් මොකද මේ වෙලා තියෙන්නේ... Binance direct card payment accept කරනවද?
Ada mn 70usd pay kara. 323 gane gye. Frimi.itin oya TT selling ne ban.
317 / 308 wenasa thama balanna oni
අද 321itin oya TT selling ne ban.
317 / 308 wenasa thama balanna oni
අද 321
Ada mn 70usd pay kara. 323 gane gye. Frimi.
අඩේ ඔව් නේ මට පැටලුනා...itin apita bank eka 308 denawa
binance ayya 317 denawa.
mokakda aula.
binance buying rate eka balapan 321 ta wada wadi athi.
හරි මචන් මට පැටලිලා පොඩ්ඩක්..itin oya TT selling ne ban.
317 / 308 wenasa thama balanna oni
ගිය අවුරුද්දෙ ඉඳන් ඕක තියෙන්නෙ බන්. උන් නොදන්නවා උනාට මහබැංකුවෙන් p2p කරන එවුන්ගෙ accounts monitor කරගෙන ඉන්නෙපහු ගිය දවස් ටිකෙම p2p කරපු උන්ට ඩොක්ස් ඉල්ලලා බැන්ක් වලින් කෙස් දාලා තිබ්බා. ඔකත් බලපාන්න ඇති ඔය රෙට්ස් බහින්න.
ගිය අවුරුද්දෙ ඉඳන් ඕක තියෙන්නෙ බන්. උන් නොදන්නවා උනාට මහබැංකුවෙන් p2p කරන එවුන්ගෙ accounts monitor කරගෙන ඉන්නෙ
