HNB Motor Insurance Feedback සර්වේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,481
    113
    මට 75ක් වගෙ අතින් ගියා බන් වැඩියෙන්. උන් කියන විදියට ගහන්න ගියොත් පෙන්ට් එහෙම බගෙට කරන්න වෙන්නෙ.

    Life එවා දෙනවා ද බන් හරියට ?
    මංදන්නෑ උනුත් ඔහොමම ඇති. අන්තිමේ හිතාගන්න තියෙන්නේ ඉන්ශුවරන්ස් එකක් වත් විස්වාස කරන්න බෑ උං ගෙවන්න බෑ කිව්වොත් නඩු දාන්න යැ

    අඩුම එකක් හොයල දාල ඩැමේජ් එකක් වුණොත් මංම හදාගන්න එක හැම අතින්ම ලාබයි වගේ.
     
    • Like
    Reactions: sthiwanka