HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    machan uba me daala thyenne ubata ewapu mail ekakda?
    ehama nathnam original site eke layout ekada?
    mehema spelling mistakes thyena site banks wala thenawada bn?( dakala nathi nisa ahuwe)
    tikak hoyala blalala password eka deepan.

    Phishing site ekakda danne naa. parissamin.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    machan uba me daala thyenne ubata ewapu mail ekakda?
    ehama nathnam original site eke layout ekada?
    mehema spelling mistakes thyena site banks wala thenawada bn?( dakala nathi nisa ahuwe)
    tikak hoyala blalala password eka deepan.

    Phishing site ekakda danne naa. parissamin.

    උබ කියන්නේ මේ image එකේ විස්තර ගැනද ? මේ උන්ගේ ඔරිගීනල් සයිට් එකේ බන්..

    mPhj18Q.jpg


    මන් Url බැලුවා බන්..තව අදුරන එකෙක්ට ලොග් වෙන්න බැහැ කිව්වා මේ සින් එකම :dull::dull:
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    උබ කියන්නේ මේ image එකේ විස්තර ගැනද ? මේ උන්ගේ ඔරිගීනල් සයිට් එකේ බන්..



    මන් Url බැලුවා බන්..තව අදුරන එකෙක්ට ලොග් වෙන්න බැහැ කිව්වා මේ සින් එකම :dull::dull:

    url ela https ekak neda? koikatath parana password illuwaama kelinnma denna yanna epaa.
    mokada maath password ekak ganna oni wela a wge gil mart ekak demma.
    :D
    podi kaaledi hebai. email password ekak ganna. dan nam a wge balu weda krnne naa.

    bank eke password pitata giyoth baduma thama ithn. ekai qwe.:yes:
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මුන් user experience ගැන පොඩ්ඩක්වත් හිතල නෑ. පට්ට අවුල් ජාලයක්
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුන් user experience ගැන පොඩ්ඩක්වත් හිතල නෑ. පට්ට අවුල් ජාලයක්

    ඔව් බන් ගොඩක් අයට new system එක case,මන් දැන් කෝල් එකක් දුන්නා 011 246 246 2

    call එක ගත්ත එකා කියනවා ගොඩක් ය ලොග් වෙන්න බැහැ,තව තව අවුල් කියලා complain දැම්මලු :rofl:

    කියන ලස්සන :growl:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Lol.
    Munta eka wt use karaganna therenne natiwa HNB ekata baninawa,

    Mun thama HNB ebanking wala option poddai danne.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Lol.
    Munta eka wt use karaganna therenne natiwa HNB ekata baninawa,

    Mun thama HNB ebanking wala option poddai danne.

    lol උබ දන්න එකානේ..අඩුම තරමේ HNB ebanking account එකක් තියේද :rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    mata log wenna baruwa thibila Ccleaner ekn clean parak dammama harigiya, cookies case ekk mata thbl thynn
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Session timeout වෙන එකනම් චා.. මම TRF කරන්න ඔක්කොම ටයිප් කරලා සබ්මිට් කරද්දි session එක ඉවරයි.. අනික උන් TX pwd එවලා තියෙනවා , ඒත් ඒක චේන්ජ් කරන්න දෙන්නේ නෑ මට privilege නෑල්ලු.. මම Sampath & BOC ebanking යූස් කරනවා දැන් අවුරුදු ගානක්.. මෙහෙම වෙලා නෑ..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    අලුතෙන් May 14 වෙනිදා හදුන්වා දීපු HNB New Ebanking කුජීතයි..උබලත් දැක්කද :dull::dull:

    Log වෙන්න password කොපි කරන්න බැහැ :baffled: ලොකු password දාපු අය අනාතයි..මේකෙන් වෙන්නේ මතක හිටින password use කරන්න වෙනවනේ..එහෙම උනාම වෙන කෙනෙක්ට සල්ලි උස්ස්සන ලෙසිනේ :rofl::rofl: මුන් අහිංසක මිනිසුන්ගේ සල්ලි වලට විදින්න හදන්නේ :angry::angry:


    අමාරුවෙන් ලොග් උනත් දවස් 90ක් ලොග් වෙලා නැත්නම්,password වෙනස් කරන්න එනවා...කවුරු හරි transaction enabled කරලා නැත්නම් ලොග් වෙලා හමාරයි :rofl:

    mPhj18Q.jpg


    බලපන්කො එන error msg එක...Sign in password change කරන්න ගියාම එන්නේ transaction error msg එකක් :frown::frown:

    මොන බුරුවද මේ system එක හැදුවේ උන් error check කරලා නැහැ :angry::angry:


    කාට හරි සල්ලි යවන්න ඕන නම් bank number එක අතින් type කරන්න ඕන..එකත් දෙපාරක් :baffled::dull:
    මුන් bank number එක කොපි කරලා දාන්න තිබ්බ එකත් නැති කරලා..මුන්ට තේරෙන්නේ නැද්ද බෑන්ක් නම්බර් එකක් කොපි කරලා දාද්දි නිවැරදිතාවය වැඩි කියලා ටයිප් කරනවට වඩා :dull::dull:

    පජාතම දේ එකවුන්ට් නමබ්ර් එක එකින් එක ටයි කරලා විස්තර පුරවලා සම්බිට් කරන්න යද්දී Session out වෙනවා..මුන් බලන්නේ mouse එක විනාඩි 05ක් ඇතුලත හොලවනවද කියලා විතරයි..keyboard එකෙන් ටයිප් කරන ඒවා සලකන්නේ නැහැ session out time එකට..මොන පිස්සුවක්ද බන් මේ..
    දෙපාරක් session out උනා ෆෝම් පුරවන්න යද්දී :baffled::no: session time out time limit එක වැඩි කරන්නත් තැනක් නැහැ :dull::dull:

    Full screen බලන්න බැහැ පොතේ විස්තර.. පට්ටම පොඩි WINDOW එකක බලන්න තියෙන්නේ හැම දේම :no::no: මුන් screen එක හතරට බෙදලා fixed..අනිත් item 03 අයින් කරාම වත් ෆුල් screen එන්නේ නැහැ.. :baffled: මුන්ට පිස්සුද

    හදපු උන්ට බබ්බුද.. රුපියල් 1000 අවුරුද්දකට ගෙවනවා මේ සේවාව වෙනුවෙන්..මුන්ට සල්ලි අරගෙන වත් දෙයක් හරියට කරන්න බැනේ :angry::angry:

    කවුරු හරි HNB වැඩ කරනවා නම් කියපල්ලා මේ අවුල්..නැත්නම් තව ටික දවසක් බලලා වෙනස් කරන්න වෙන්නේ sampath බෑන්ක් වගේ හොද ebanking දෙන බෑන්ක් එකකට :D

    you are too dumb.

    why do you use HNB in da first place.

    move to sampath :lol: atleast it has the spine not to do islamic banking
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mata log wenna baruwa thibila Ccleaner ekn clean parak dammama harigiya, cookies case ekk mata thbl thynn
    එකත් කරලා බලන්න ඕන...තැන්ක්ස් මචන්

    apo ow aluth mobile banking eka thama hariyata wada na
    එකනේ බන්.. Use නොකරන උන් තමා පඩි ටෝක් දෙන්නේ..එකවුන්ට් එකක් තිබ්බ කෙනෙක් දන්නවා අලුත් එක කොතරම් චාද කියලා :)

    Session timeout වෙන එකනම් චා.. මම TRF කරන්න ඔක්කොම ටයිප් කරලා සබ්මිට් කරද්දි session එක ඉවරයි.. අනික උන් TX pwd එවලා තියෙනවා , ඒත් ඒක චේන්ජ් කරන්න දෙන්නේ නෑ මට privilege නෑල්ලු.. මම Sampath & BOC ebanking යූස් කරනවා දැන් අවුරුදු ගානක්.. මෙහෙම වෙලා නෑ..

    එකනේ මචන් Session case එක නම් තනිකරම පිස්සුවක්..එක නවත්වන්න තියෙන්නේ Account name එක උඩ ක්ලික් කරලා Prevent Session Timeout click කරන්න ඕන :baffled::baffled:

    ටයිප් කරද්දී ඕක මතක් වෙන්නේ නැනේ..අඩුම ගානේ දීපන්කො session time out වෙලාව වැඩි කර ගන්න :rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,388
    113
    aththa aththa awul thiyenawa thamai.
    500k nemeida awuruddata :shocked:
    password copy paste karanna epa ban mathaka thiya ganna. :nerd:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    ඔව් බං.. අද බලද්දී password එක වැරදි කිව මගේ.. :dull:
    complex passwrd ඉල්ලලා copy කරන්න දෙන් නෑ. පොඩි javascript එකකින් ඕක disable කරන්න නම් බැරි නෑ..
     
    Last edited: