HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
ඔව් බං.. අද බලද්දී password එක වැරදි කිව මගේ.. :dull:
complex passwrd ඉල්ලලා copy කරන්න දෙන් නෑ. පොඩි javascript එකකින් ඕක disable කරන්න නම් බැරි නෑ..

මාත් කරන්න ට්‍රයි එකක් දුන්නා...session එක හැදුනේ නැහැ :baffled:
 

ishan0001

Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ඔව් බන් ගොඩක් අයට new system එක case,මන් දැන් කෝල් එකක් දුන්නා 011 246 246 2

    call එක ගත්ත එකා කියනවා ගොඩක් ය ලොග් වෙන්න බැහැ,තව තව අවුල් කියලා complain දැම්මලු :rofl:

    කියන ලස්සන :growl:

    අඩුගානෙ මුන්ට මේක ලස්සනට පේන්න හදන්න තිබ්බ. :baffled: ඒකත් නෑ. හැටි විතරක් මේකෙ :angry:

    http://www.elakiri.lk//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    අඩුගානෙ මුන්ට මේක ලස්සනට පේන්න හදන්න තිබ්බ. :baffled: ඒකත් නෑ. හැටි විතරක් මේකෙ :angry:

    http://www.elakiri.lk//www.pinterest.com/pin/create/extension/

    එකනේ බන්.. Full screen transaction බලන්න බැහැ කිව්වම වෙන මොන කතාද :no::no:

    scroll කරලා බලන්න ඕන පහල ටික..

    සුවර් එකට ලාබ තැනකින් මුන් මේක හදාගෙන :D
     
    • Like
    Reactions: Sub Zer0

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,492
    47,607
    113
    මාත් තව දවස් ටිකක් බලලා Sampth එකට මාරු වෙන්න හිතුවේ..පිස්සුවක්නේ බන් මුන්ගේ system එක :D

    සම්පත් බෑන්ක් එල බන්.මාත් සම්පත්:yes:
     

    Mozilla

    Well-known member
  • මචං දන්න කෙනෙක් කියපන්කෝ. මට තියෙන්නේ පිලිපීන් පේපැල් එකක් මට ඔන්ලයින් පේ කරන්න පුළුවන් හොද කාර්ඩ් එක මොකද්ද? කොමෂල් HNB/ නැත්තම් සම්පත් ද? මට කාර්ඩ් එක ලින්ක් කරලා පේපැල් එක වෙරිෆියි කර ගන්නත් ඕන.

    කාර්ඩ් එක ගත්තම අපි ඔන්ලයින් පේ කරන හැම වෙලාවේම කෝල් සෙන්ටෙර් කතා කරන්න ඕනිද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මචං දන්න කෙනෙක් කියපන්කෝ. මට තියෙන්නේ පිලිපීන් පේපැල් එකක් මට ඔන්ලයින් පේ කරන්න පුළුවන් හොද කාර්ඩ් එක මොකද්ද? කොමෂල් HNB/ නැත්තම් සම්පත් ද? මට කාර්ඩ් එක ලින්ක් කරලා පේපැල් එක වෙරිෆියි කර ගන්නත් ඕන.

    කාර්ඩ් එක ගත්තම අපි ඔන්ලයින් පේ කරන හැම වෙලාවේම කෝල් සෙන්ටෙර් කතා කරන්න ඕනිද?

    HNB නම් යූස් කරලා නැහැ
    Sampath නම් වෙබ් කාඩ් එකක් ගන්න ඕන
    Commercial නම් නෝමල් කාඩ් එකටම ඔන්ලයින් පෙමන්ට් ඇක්ටිව් කරගන්න පුලුවන්. හැම වෙලාවෙම කාඩ් සෙන්ටර් කතා කරන්න ඕන නැහැ පලවෙනි සැරෙ පෙේපැල් එකට ලින්ක් කරන්න පෙේමන්ට් රෙෆරන්ස් නම්බර් එක ගන්න විතරයි කතා කරන්න ඕන. (SMS ඇලර්ට් ඇක්ටිව් නැත්නම් ලොකු පෙේමන්ට් වලට, 7500ට වැඩි ඒවටද කොහොද, බැංකුවන් අපිට කතා කරනවා කොමර්ශල් බැංකුවෙ නම්)
    මම කොමර්ශල් එකකෙේ ඔන්ලයින් පෙේමන්ට වලට වෙෙනම කාඩ් එකක් තියාගෙන ඉන්නවා ඔන්ලයින් බෑන්කින් අරගෙන තියනවා ඔන්ලයින් ඇක්ටිව් කාඩ් එකෙේ පොඩි ගානයි තියන් ඉන්නෙ එතකොට බය වෙන්න දෙේකුත් නැහැ ඕන වෙලාවට සල්ලි ට්‍රානස්ෆර් කරලා පෙේමන්ට් එක කරනවා
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    HNB එකේ E -banking සේවාව එදා ඉදලම කුජීතයි බන් ...මටනම් හොදම කොමර්ෂල් බැංකුවේ E -banking සේවාවයි. :yes::yes::yes: