ඔව් බං.. අද බලද්දී password එක වැරදි කිව මගේ..
complex passwrd ඉල්ලලා copy කරන්න දෙන් නෑ. පොඩි javascript එකකින් ඕක disable කරන්න නම් බැරි නෑ..
මාත් කරන්න ට්‍රයි එකක් දුන්නා...session එක හැදුනේ නැහැ

ඔව් බං.. අද බලද්දී password එක වැරදි කිව මගේ..
complex passwrd ඉල්ලලා copy කරන්න දෙන් නෑ. පොඩි javascript එකකින් ඕක disable කරන්න නම් බැරි නෑ..

මාත් කරන්න ට්‍රයි එකක් දුන්නා...session එක හැදුනේ නැහැ![]()
balamu hari gyoth kynm 
ඔව් බන් ගොඩක් අයට new system එක case,මන් දැන් කෝල් එකක් දුන්නා 011 246 246 2
call එක ගත්ත එකා කියනවා ගොඩක් ය ලොග් වෙන්න බැහැ,තව තව අවුල් කියලා complain දැම්මලු
කියන ලස්සන![]()
ඒකත් නෑ. හැටි විතරක් මේකෙ 
අඩුගානෙ මුන්ට මේක ලස්සනට පේන්න හදන්න තිබ්බ.ඒකත් නෑ. හැටි විතරක් මේකෙ
http://www.elakiri.lk//www.pinterest.com/pin/create/extension/

i use sampath, no issues at all ,able to pay almost all of my bills and able to transfer funds to any bank of SL. 250 per year.
i use sampath, no issues at all ,able to pay almost all of my bills and able to transfer funds to any bank of SL. 250 per year.

Umba QA kalada ooka....![]()

මාත් තව දවස් ටිකක් බලලා Sampth එකට මාරු වෙන්න හිතුවේ..පිස්සුවක්නේ බන් මුන්ගේ system එක![]()

සම්පත් බෑන්ක් එල බන්.මාත් සම්පත්![]()
මචං දන්න කෙනෙක් කියපන්කෝ. මට තියෙන්නේ පිලිපීන් පේපැල් එකක් මට ඔන්ලයින් පේ කරන්න පුළුවන් හොද කාර්ඩ් එක මොකද්ද? කොමෂල් HNB/ නැත්තම් සම්පත් ද? මට කාර්ඩ් එක ලින්ක් කරලා පේපැල් එක වෙරිෆියි කර ගන්නත් ඕන.
කාර්ඩ් එක ගත්තම අපි ඔන්ලයින් පේ කරන හැම වෙලාවේම කෝල් සෙන්ටෙර් කතා කරන්න ඕනිද?