HNB - PayPal

amila_perera

Member
Oct 12, 2011
881
75
0
මචන්ලා කවුරු හරි ඉන්නවද HNB debit card එකට Paypal එකෙන් money withdraw කරන අය :cool:

ලොකු හදිස්සියක් දන්නෙ නැත්නම් BUMP එකක් වත් දෙන්න
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔව් මම කිහිප වතාවක්ම කල. නමුත් HNB එක හරිම Slow තමයි සල්ලි ගිණුමට බැර කරන්න. ඔකොම මැනුවල් ලු කරන්න. මම අම්බානක් බැනල ඇති HNB පොරවල්ට.

පස්සේ මම මගේ US Bank Account එකක් තියනවා. එකට දානවා.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බිට් රිස්කි මචං. සම් පීපල් ලොස්ට් දෙයා මනී ඩියුරිං දැට් ප්‍රොසෙස්. ඉන් අදර් හෑන්ඩ් ඉට් ඊස් ඉල්ලීගල්. :(
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
අඩෝව් English වලින් type කරපිය :D:D:eek:

පැටියා;15972555 said:
බිට් රිස්කි මචං. සම් පීපල් ලොස්ට් දෙයා මනී ඩියුරිං දැට් ප්‍රොසෙස්. ඉන් අදර් හෑන්ඩ් ඉට් ඊස් ඉල්ලීගල්. :(
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Yes its illegal.. Do you have any other alternatives for Sri Lankans නැ නේ බන්

පැටියා;15972555 said:
බිට් රිස්කි මචං. සම් පීපල් ලොස්ට් දෙයා මනී ඩියුරිං දැට් ප්‍රොසෙස්. ඉන් අදර් හෑන්ඩ් ඉට් ඊස් ඉල්ලීගල්. :(
 
amila_perera

Member
Oct 12, 2011
881
75
0
ඔව් මම කිහිප වතාවක්ම කල. නමුත් HNB එක හරිම Slow තමයි සල්ලි ගිණුමට බැර කරන්න. ඔකොම මැනුවල් ලු කරන්න. මම අම්බානක් බැනල ඇති HNB පොරවල්ට.

පස්සේ මම මගේ US Bank Account එකක් තියනවා. එකට දානවා.

Thanks for the reply machan :)
 
amila_perera

Member
Oct 12, 2011
881
75
0
පැටියා;15972555 said:
බිට් රිස්කි මචං. සම් පීපල් ලොස්ට් දෙයා මනී ඩියුරිං දැට් ප්‍රොසෙස්. ඉන් අදර් හෑන්ඩ් ඉට් ඊස් ඉල්ලීගල්. :(

Thanks for the reply machan :)
 
Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මචන්ලා කවුරු හරි ඉන්නවද HNB debit card එකට Paypal එකෙන් money withdraw කරන අය :cool:

    ලොකු හදිස්සියක් දන්නෙ නැත්නම් BUMP එකක් වත් දෙන්න

    mamanam dan aurudu 2k thisse widraw karanawa thama aulaknam na. habai parakkui machan.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Commercial Bank/Peoples Bank walata ehema withdraw karana barida? Ewath international debit ne dene.