මචන් upwork එකේ direct to bank විදියට money withdraw කරන්න මගේ HNB account එක add කරන්න බලද්දි bank SWIFT code එක අහනවා. HNB එකෙ SWIFTT codes දෙකක් තියෙනවා.
1) HATTON NATIONAL BANK PLC, COLOMBO (FOREIGN CURRENCY BANKING UNIT) - HBLILKLX001
2) HATTON NATIONAL BANK PLC, COLOMBO - HBLILKLX
ඔය දෙකෙන් මොකක්ද දෙන්න ඕන upwork එකට? මේ විදියට withdraw කරද්දි upwork එකෙන් money එවන්නේ LKR විදියට. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මොන SWIFT එකද මම දෙන්න ඕන කියලා.