හුග දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි පේ පෑල් එකට කාඩ් එකක් ඇඩ් කරගෙන වෙරිෆයි කරන්නෙ කොහොමද කියලා
ඒ මෙන්න මෙහෙමයි හුගක් අයනම් මේක දන්නවා මේ දාන්නෙ නෙදන්න අයට
ඒකට ලේසිම විදිය තමයි HNB VISA DEBID CARD එක
පේපෑල් එක තමන්ගෙ නියම ලිපිනය දාලා හදාගන්න(මැලේසියාවෙ ඒවා ඕනෙ නෑ)
ඉන් එහාට කරන ඒවා තමයි පහල තියෙන්නෙ
සරලව කියනවනම්
1 ලගම තියෙන HNB එකට යන්න
2 රැපියල් 2500 කට වීසා ඩෙබිඩ් කාඩ් එකක් ගන්න(ගාන වෙනස් වෙන්න පුලුවන්)
3 දවස් 4 කට විතර පස්සෙ කාඩ් සෙන්ටර් එකට කෝල් කරල කාඩ්එක ඇක්ටිව් ද කියල බලන්න නැත්නම් කරගන්න
4 කාඩ්එක ඉන්ටනෙට් එකට ඔන් කරන්න කියල කියන්න(කාඩ් සෙන්ටර් එකෙන්)
5 ඊ බේ එකෙන් බාන්ඩයක් මිලදී ගන්න (කාඩ් එක ලින්ක් කරල)
6 ඊට පස්සෙ දවස් 5 කට විතර පස්සෙ කාඩ් සෙන්ටර් එකට කෝල් කරල පින් එක ඉල්ල ගන්න
7 ඒක පේපෑල් එකට එන්ටර් කරන්න
එච්චරයි
දැන් පේපෑල් එක වෙරිෆයිඩ්
**මේ කාඩ් එක තියද්දි තවත් කාඩ් එකක් ඇඩ් කරල බාන්ඩ මිලදී ගන්න පුලුවන් කෝඩ් ඔනෙ නෑ** හැබැයි මුල් කාඩ් එක ඩිලීට් කරන්න එපා