ukuzza

Member
Mar 11, 2016
178
15
0
Hnb mobile banking app එක use කරන අය ඉන්නවා ද.පොඩි help එකක් ඔනි.මචං ඔය එන ලියුමේ #462# baking කියන්න තිරැවේ එක password එකක් තියෙනවා sms කියන තිරැවේ තව login password එකක් තියෙනවා .android app එක use කරනකොට මොන password එකද දෙන්න ඔනි බං.උන්ට කිවුවා active කරන්න කියලා.user id ගහලා #462# කියන තිරැවේ තිබ්බ login password එක ගැහුවා. එක වැරදිලු බං.අයේ chance 2 තියෙන්නේ .
 

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ඔව් බං පලවෙනි තිරැවේ user name එකවිතරයි ban දාලා තියෙන්නේ

    Mata hariyatama mathaka be bn. Mamath HNB e banking use karanawa. Theeru ganan nogena, mulma Username 1i, mulma password 1i enter karanna. Mathaka wdyta, oya dwl ehaata mehaata wela print wela tbune mage Eke