HNDE කරපු අය ඉන්නවද?

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    HNDE කරපු අය ඉන්නවද?

    අඩෝ, මට්ටක්කුලියෙ එකේ ඩිප් එක කරපු අය ඉන්නවද? මම ඉලෙක්ට්‍රිකල් කරනව, NDT එන්න කලින් ආපු නිසා මේකට ගියා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    mama HNDE(electronics & telecommunications).
    dan out wela aurudu keepayak wenawa
    Karagena yaman. jaywewa. thawa background monawahari courses ehma karanna weekends wala
     
    Last edited:

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    maasa 6k da khd giyata passe ba.

    හරියටම HNDE ගැන දන්නැ බං ...ඒ උනාට ගොඩක් එවුන් NDT යන්න ට්‍රයි කරනවා...හොඳට හොයලා බලපන්....මටනන් හිතෙන්නේ NDT යන එක හොඳයි කියලා.....මොනා උනත් සුභ පතනවා :):)...
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    හරියටම HNDE ගැන දන්නැ බං ...ඒ උනාට ගොඩක් එවුන් NDT යන්න ට්‍රයි කරනවා...හොඳට හොයලා බලපන්....මටනන් හිතෙන්නේ NDT යන එක හොඳයි කියලා.....මොනා උනත් සුභ පතනවා :):)...

    thanks bokka:love: dn ithin meke 1st semester ekath iwarai mcn. NDT/HNDE loku wenasak na kyl kynw. dekama eka wagelu, eth NDT UGC eke register wagema piliganeemath wadine.