Hobbit සහ Lord of the Rings සෑදු ගම්මානයට ගියෙමි

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    maxxa mch but podi correction ekak location eka pawichi une mch load of ring part 1 and 2 ekene
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    maxxa mch but podi correction ekak location eka pawichi une mch load of ring part 1 and 2 ekene

    ඔව් ඔව් LOTR සහ Hobbit දෙකම නිර්මාණය කළ ස්ථානය කිව්වොත් නිවැරදි . මම thread එකේ title එක වෙනස් කරන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: Tron-original

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    රන්මිහිතැන්නත් ඔවැනිය... මේ ලගකදී මා ගියේය. එහි පසුතල ද බොම්බෙ නගරයේ පසුතලට සමානසේ සකස්කැර තිබිණි...... සියලු ඉදිකරීම් හාර්ඩ්බෝර්ඩ්, චිප්බොර්ඩ් සහ ලැලි වලිනි.