hodakolla වැඩ පෙන්නයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,195
    166,347
    113
    එකමත් එක රටක
    කල්බදු ක‍්‍රමයට පාපැදි ලබා දීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ කල්බදු විසින් සමාගම් කිහිපයක්ම සැලසුම් කරමින් සිටියි.

    මෙරට පා පැදිවලට අධි ඉල්ලුමක් නිර්මාණය වී තිබීමත් පැපැදි මිල විශාල ලෙස ඉහළ යාමත් මත පාරිභෝගිකයන්ට ඒවා ගෙවීමේ ක්‍රමයට ලබාදීම මෙහි අරමුණයි.
    ඉන්ධන අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පාපැදි කරා නැඹුරු වෙමින් පැවති.

    මෑත කාලයේ දී පාපැදි අලෙවිසැල් වෙත විශාල පිරිසක් පැමිණෙමින් ඇති අතර පාපැදියක අඩුම මිල රුපියල් පනස්දහසකට ආසන්නය.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,347
    113
    එකමත් එක රටක
    අනේ අපේ පුංචි පාපැදි සිහිනය :love: :lol:
    bike bicycle GIF
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පාපැදියෙන් වැඩට යන එකේ ගුණ ගැන තාම කවි, හෑලි, රචනා පරක්කුයි නේද?
    වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    bike cycle GIF by Electric Cyclery


    වායු දූෂණය අවම කරගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වාගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීම නිසා බෝ නොවන රෝග රැසක් පාලනය කරගැනීමට ඇති හැකියාව නිසා පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

    ඒ අනුව පාපැදිය භාවිත කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කරගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

    එමනිසා මෙම වැඩපිළිවෙල අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට හඳුන්වාදීම සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබාගැනීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙනවා.


    හරි සාර් හෙට ඉදන් පුටාර් එකේ යමු. ..



    source - nethgossip .lk /article/ 39878
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ara issara wage license plate eka ne kiyala police ungen berenna beri wei neda :baffled: 2008 foot cycle eke license plate eka ne kiyala Rs 500 k kadagaththa Bingiriye policiye besikayek



    meka Rim eke spoke kambi eke tamai gahala tibbe issara