කල්බදු ක‍්‍රමයට පාපැදි ලබා දීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ කල්බදු විසින් සමාගම් කිහිපයක්ම සැලසුම් කරමින් සිටියි.
මෙරට පා පැදිවලට අධි ඉල්ලුමක් නිර්මාණය වී තිබීමත් පැපැදි මිල විශාල ලෙස ඉහළ යාමත් මත පාරිභෝගිකයන්ට ඒවා ගෙවීමේ ක්‍රමයට ලබාදීම මෙහි අරමුණයි.
ඉන්ධන අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පාපැදි කරා නැඹුරු වෙමින් පැවති.
මෑත කාලයේ දී පාපැදි අලෙවිසැල් වෙත විශාල පිරිසක් පැමිණෙමින් ඇති අතර පාපැදියක අඩුම මිල රුපියල් පනස්දහසකට ආසන්නය.

2008 foot cycle eke license plate eka ne kiyala Rs 500 k kadagaththa Bingiriye policiye besikayek