hodakollata mokada une

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    ඌව පුක්ශනය කරා... උගේ ලීසින් දීමෙ හොඳකම නිසා...

    උගෙ බ්ස්නස් එකටම හදපු ආත්ම ගොඩක් තියෙන නිසා ආත්මේ මාරූ කරල මේකේ ත්‍රෙඩ් දානවත් ඇති 🙄
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඌව පුක්ශනය කරා... උගේ ලීසින් දීමෙ හොඳකම නිසා...

    උගෙ බ්ස්නස් එකටම හදපු ආත්ම ගොඩක් තියෙන නිසා ආත්මේ මාරූ කරල මේකේ ත්‍රෙඩ් දානවත් ඇති 🙄
    No more leasing in elakiri
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,281
    8,813
    113
    ලීස් සන් එක කොල්ලට පාඩුයි වගේ

    හදමු රැල්ලක් , හොඳ කොල්ලා ආයේ ගේමු කියලා

    නැද්ද හොඳ මචං
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    සති 2යි.ඊට පස්සේ මතකත් නැහැ..මතකනේ @D_Mad නැහැ කියලත් මේකේ උන් මැරෙන්න හැදුවා ඒ දවස් වල.කෝ දැන් එකෙක් මතක් කරනවද... :rolleyes: