Hodata egena ganne kelloda ? Kolloda ?

Hodata egena ganne

  • Kello

    Votes: 5 16.1%
  • Kollo

    Votes: 16 51.6%
  • Degollama

    Votes: 10 32.3%

  • Total voters
    31
  • Poll closed .

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Hodata egena ganne kelloda ? Kolloda ?

    mokada hithanne me ganna

    :rolleyes::rolleyes::rolleyes:

    :D:D:D

    SuperStock_1612R-30539.jpg


     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mekaiiii machan wadiiii purama man hithana widihata kello

    kolloth naththema ne ....penawane elakiri eke kollo set eka....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං නෝමලි
    (අපේ කාලෙ ) O/L වගේ කටපාඩමට මුල්තැන හම්බුවෙන විභාග වලින් නම් මං දැකල තියෙන විදියට ගොඩක් වෙලාවට වැඩිපුර පාස්වෙන්නෙ ගෑනු ළමයි.

    නමුත් කටපාඩමත් එක්කම( වඩා) මොළෙ පාවිච්චි කරන්න තියෙන විභාග වලින් :P:P:P:P (A/L maths වගේ)නම් ගොඩක් වෙලාවට තැන ගන්නෙ පිරිමි ළමයි තමා:)

    එක නිසා මටනං හරි උත්තරයක් දෙන්න බෑ මෙතනදි :D
     

    G.R.E.A

    Member
    Mar 30, 2007
    6,246
    11
    0
    35
    where you don't live!
    degolloma!!

    Trust me i've seen girls who are worse than guys, don't do their homework and just are 'fooling' (litteraly) around!!
    Like guys! So both can learn, it depends on each one!