marenna hithenawa

Dec 8, 2018
12
0
0
man me para vibage liwwa o l wibage. gedarin misla okkoma kiyala thiyenne a9 ganna kiyala eth mata dan bayai mokada man padan karala thibbe na. godak wisayan amarui, mata karanna deyak kiyanna pin godak help me

Update : thanks hamotama mata thiyana awul mewa;

buddagama awlk na A sure : hodata padan karala giye
sinhala b - vichara wala padan karapu nathi padan 2kin ekak thoraganna awa eken ekak kela una
ithihasaya b / c - godak amarui liyapu ewath waradi balanakota, eth mata godakma awula danune godak aya lanka, loka sithiyama kola genalla man ehema kale nane, mata ehema karanna hithuneth na mona unath man ehema kolayak genichchanan aniwaren a /b enawa, godak awul ekata
english a - boho durata a, godak eunta kiyalath dunna 2 parak banunuth ahuwa eth duka na godak eunwa goda damma kiyala sathutui
science a /b : mekath a ganna thibba thawa ekak eth eka awul une mata 2 part eke mata danne nathi ekakwath copy karanna une na. kiyala denna witharai puluwan une. mata bayai b ei kiyala mokada panthiyen highest marks wage ganne mama. ehwma ekkenekta ohoma unoth chater ne, e wagema paper 1 eke 4 wage ohe gahiwa paper ekawath balanne nathuwa, eke hitapu mis welawa kiuwe na thawa winadi 5 kiyala ehema ekath thwa awulak

It : godak hodata liuwa eth paper eka awul wage tikak bayai me ganath

man karanna inne maths stream eken
 
Last edited:

Tipitip-BOY

Banned
Dec 7, 2018
30
2
0
ඒ ලෙවල් කරන්නපුලුවන් මට්ටමට යන්තමින් ගොඩ දාගනින් ඕලෙවක්. එතකොට ඒලෙවල් වලදි කට්ටිය ලොකුවට බලාපොරොත්තු වෙන්නෙනෑ. ඒ නිසා ප්‍රෙශර් එකක් නැතුව දෙන්න පුලුවන් එක්සෑම් එකෙන් හිනා උනු උන්ට හිකවිලා යන්නම.

Its always better to be underrated than being overrated
 
Tipitip-BOY

Banned
Dec 7, 2018
30
2
0
M1NQ3715.jpg
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මහ ලොකුවට ගන්න එපා බං දැන් උඔට තියන දැනුම හොඳටම අැති
    මන් කොමස් වලට දක්ෂ නෑ කැමතිත් නෑ එක නිසා අන්තිම මාසයේ තමා ටිකක් හරි පාස්පේපස් කරේ s එකක් එයි කියල හිතන් හිටියේ B එකක් අාවා.
    උඔටත් පුලුවන් බං, උඔ පන්තියේ වැඩ පෙන්නපු එකෙක් නිසානේ A9 කට්ටිය බලා පොරොත්තු වෙන්නේ. එකියන්නේ වැඩ බැරි එකෙක් නෙමේනේ? ඔය දැනුම අැති ඔක ගොඩ දාගන්න.
    පාස් පේපර්ස් කරපන් මේ දවස් ටිකේ..
    තව විෂයන් 3යනේ කරන්න තියෙන්නේ
    උබට ජය
     
    • Like
    Reactions: MarshMello

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,439
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    man me para vibage liwwa o l wibage. gedarin misla okkoma kiyala thiyenne a9 ganna kiyala eth mata dan bayai mokada man padan karala thibbe na. godak wisayan amarui, mata karanna deyak kiyanna pin godak help me

    උබ O/L පාස් වෙයි කියලා උබට ශුවර් එකක් තියෙනවා නේද? එහෙනම් ඒ ඇති. උබ කැමති පැත්තෙන් A/L කරන්න O/L පාස් වුනොත් ඒ හොදටම ඇති බන්. :yes::yes::yes:
     
    • Like
    Reactions: MarshMello

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Exam sure නැත්තන් අවුලක් ගන්න එපා. exam ගොඩ ගිය මිනිස්සු විතරක් නෙවේ ලොකු තැන්වල ඉන්නෙ. ඔය මැති ඇමතිල උනත් බහුතරේ එහෙම උගත්තුද :P වැඩිම වුනොත් මාසයක් දෙකක් ගෙදර මිනිස්සු බනීවි. කම්මලේ බල්ල වගේ ඉන්නයි ඕනෙ ඒ දවස් වලට.. එතකොට ඒ මිනිස්සුන්ටම එපා වෙල නතරවෙයි. fail වෙන එකක් නෑ O/L කියන්නෙ පාඩම් කරන්න මහන්සිවුනේ නැතත් pass වෙන්න පුළුවන් exam එකක්. confidence එකක් ඇතුව A/L ලියන්න මහන්සි වෙන්නයි ඕනෙ. O/L කියන්නෙ හිතන්න තරම් exam එකක් නෙවේ. A/L හොදට pass නම් O/L result එකෙන් ඇති වැඩක් නෑ. job interview කිසිම එකක්දිවත් මගෙන් O/L Result අහල නෑ :yes:
     
    • Like
    Reactions: MarshMello
    Dec 8, 2018
    12
    0
    0
    thanks hamotama mata thiyana awul mewa;

    buddagama awlk na A sure : hodata padan karala giye
    sinhala b - vichara wala padan karapu nathi padan 2kin ekak thoraganna awa eken ekak kela una
    ithihasaya b / c - godak amarui liyapu ewath waradi balanakota, eth mata godakma awula danune godak aya lanka, loka sithiyama kola genalla man ehema kale nane, mata ehema karanna hithuneth na mona unath man ehema kolayak genichchanan aniwaren a /b enawa, godak awul ekata
    english a - boho durata a, godak eunta kiyalath dunna 2 parak banunuth ahuwa eth duka na godak eunwa goda damma kiyala sathutui
    science a /b : mekath a ganna thibba thawa ekak eth eka awul une mata 2 part eke mata danne nathi ekakwath copy karanna une na. kiyala denna witharai puluwan une. mata bayai b ei kiyala mokada panthiyen highest marks wage ganne mama. ehwma ekkenekta ohoma unoth chater ne, e wagema paper 1 eke 4 wage ohe gahiwa paper ekawath balanne nathuwa, eke hitapu mis welawa kiuwe na thawa winadi 5 kiyala ehema ekath thwa awulak

    It : godak hodata liuwa eth paper eka awul wage tikak bayai me ganath

    man karanna inne maths stream eken
     
    Last edited:

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    557
    537
    93
    8
    Andromeda I
    If you think about this truly?
    Life is very complicated sometimes. We should know to manage it through the brain. Get the confidence and try to face everything up on your face.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wtf ??
    thanks for helping කියල රෙප් තියෙන අකෞන්ට් එකකිං රෙප් දීල :eek:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මමත් අන්තිම මස ටිකෙ මහන්සි වෙලත් ගත්ත a3 b1 c5. පිස්සුද බන් ඔව ගැන හිතන්නැතුව නිදහසේ exm ලියපන්. අම්මල තත්තල a9 අරගෙන ලොකෙට පෙන්නන්න හදනවා. ලමයි මෙහෙ මැරෙන්න හිතෙනවා කියල නුල් දනවා:angry:
    උබට ගෙදර එව්න් බැනගෙන ආවොත් මන් මැරෙනවා කටවහගෙන ඉන්න කියපන්. :P