Hodha welavata mung muslim neththe

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    92181086_563261971214053_1831439286977691648_n.jpg
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,298
    3,604
    113
    Maligawatta


    අපේ පොළවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින් - හකීම්ගේ මිත්‍යාවන්ට අනිල් ජාසිංහ විද්‍යාවෙන් උත්තර දෙයි

    බෞද්ධ, මුස්ලිම්, කතෝලික සේම අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජය පිළිබඳ සළකා බලා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කිරීමට රජය සෑම විටම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අරලියගහ මන්දිරයේ පැවැති සර්වපාක්ෂික නායකයින්ගේ සහ නියෝජිතවරුන්ගේ හමුව අතරවාරයේ දී කොරෝනා වංසගතයෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ ආගමානුකූලව භූමිදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මුස්ලිම් පක්ෂ නියෝජිතයින් යොමු කළ ගැටලුවට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳව තවම නිසියාකාර තොරතුරු හඳුනාගෙන නැහැ. එසේම බෝවෙන වෙනත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙන බවත් කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරත වන බවත් එහි දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

    මෘත දේහ ආදාහනය කිරීමේ දී ලංකාවේ සමස්ත තත්ත්වය සළකා බැලිය යුතුය. මෙය සංවේදී කාරණාවක්. එහෙත් අප කටයුතු කළ යුත්තේ සමස්ත ප්‍රජාව පිළිබඳව අවදානය යොමු කරමින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙහිදී රවුෆ් හකීම් මහතාගේ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කරුණු දැක්වීම පහත දැක්වෙයි.

    රවුෆ් හකීම්ගේ කතාව

    මෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආදාහනය සහ භූමිදානය කියන දෙකම කරන්න පු`ඵවන්. මීගමුවේ සිදුවීමත් එක්ක සමාජ මාධ්‍ය මහත් ආන්දෝලනාත්මක විදිහට හැසිරෙනවා. එහිදී මම ඉදිරිපත් කරපු කරුණු වලට අනුව මටත් අවලාද නගමින් ඉන්නවා. අපි ලෝක ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවේදී මේ වගේ අවශ්‍ය නැති දේවල් වලට තර්ක කරලා වැඩක් නැහැ. මම එහෙම ආන්දොලනයක් ඇතිවෙන්න දෙයක් ප්‍රකාශ කළෙත් නැහැ. අද හැම පක්ෂයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරු මෙතනට ඇවිත් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්ණායකයන් වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒවගේම මෘත දේහයක් හරහා වෛරසය පැතිරීම මිත්‍යාවක් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියලාතියෙනවා. එසේ තිබියදී මෙරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නව නිර්ණායක නිකුත් කිරීම පිළිබඳව ගැටලුවක් මතුවෙනවා. පවතින වාතාවරණය අනුව රෝග ලක්ෂණ තිබුණ පුද්ගලයින් වුණත් රෝහල් වලට යන එකක් නැතුව ගෙදරම මැරිලා යන තත්වයක් ඇතිවෙන්න පුඵවන් කියන එකයි මගේ අදහස.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

    අන්තර් ජාලයේ තිබුන නිර්දේශ නීත්‍යානුකූළ ලියවිල්ලක් නොවෙයි. එය බලසහිත වීමට නම් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් විදිහට මගේ අත්සන තිබිය යුතුයි. මගේ අත්සන සහිත නීත්‍යානුකූළ ලියවිල්ල ඊයේ ඉදිරිපත් කරනු ලැබූවා. මෙහි දී හිටපු අග්‍රාමාත්‍යවරයාත් තවත් හිටපු ඇමතිවරු කිහිපදෙනෙකුත් පරීක්ෂණ පිළිබඳව කතා කළා. මුල් අවස්ථාවේ දී අප උත්සාහ කළේ රටට වෛරසය එන එක වළක්වන්නයි. රට ඇතුලට වෛරසය ආ පසු අපි උත්සාහ කළේ රට තුළ ඒක පැතිරෙන එක වළක්වන්නයි. ක්‍රිකට් මැච් එකක් උදාහරණයට ගත්තොත් අපි එකේදි මුලින්ම උත්සාහ කරන්නේ විකට් එක බේරගන්නයි. මුලදිම හයේ ඒවා ගහන්න යන්නේ නැහැ. වැඩිපුර පරීක්ෂණ සිදු කළ යුතුයි කියන ක්‍රියාපටිපාටිය එන්නේ දෙවැනි අවස්ථාවටයි. අපි කොහොමද දැන් වයිරස් එකත් එක්ක සටන් කරන්න කියන එකයි දැන් අපි සලකා බලන්නේ. ඒ සියලු කාරණා ගත්තහම මේ වෛරසය සමාජයේ පැතිරීමට කිසි සේත්ම ඉඩ තියන්න බැහැ. කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳ තවමත් නිසියාකාර තොරතුරු ඉදිරිපත් වෙලා නැහැ. මේ වෛරසය බෝවීම පිළිබඳ තවත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙනවා. වෛරසය පිලිබඳ ඇතැම් තොරතුරු අසත්‍ය බව පේනවා. අවාසනාවන්ත ලෙස වසංගතයෙන් මරණයක් වූ විට අපේ මූලික පරමාර්ථය ඉතාම ඉක්මනින් වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගේ අවසාන කටයුතු සිදු කිරීමයි. එවැනි විටෙක කටයුතු කලයුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ දක්වා තිබෙනවා. ඒ තුළින් වසංගතය පැතිරී යාමේ අවදානමක් තිබේ නම් එය වලක්වා ගන්නා අපි උත්සාහ කරනවා. මෙවැනි මෘතදේහ භූමිදානය කිරීමේදී වැඩි කාලයක් ගත වෙනවා සහ ඊට වැඩි පිරිසක් යොදා ගැනීමට සිදුවෙනවා. අද තිබෙන තත්ත්වය අපට පාලනය කරගන්න පුඵවන්. නමුත් අපි නොහිතන විදිහට මරණ සංඛ්‍යාව වැඩිවුනොත් අපට කළමනාකරණය කරගන්න බැරිවෙනවා. මෘත දේහ ආදාහනය කිරීමේදී ලංකාවේ සමස්ථ තත්වය සලකාබැලිය යුතුයි. ලංකාවේ එක එක ප්‍රදේශ වල තත්වය වෙනස්. අපිට කියන්න පුළුවන් යම්කිසි තැනක සුදුසු විදිහට කරන්න කියලා. සමස්ථ රටටම ක්‍රීයාවලියක් හදන්න අමාරුයි. ඒවගේම ඇමතිතුමිය කිව්වා වගේ ලංකාවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින්. ඊට අමතරව අපේ පස කබොක් සහ පොහොර පසයි. මේ වෛරසය ඒ පස් ස්ථර හරහා යෑමේ තත්වයක් ඇතිවෙන්න පුඵවන්. ඒ වුනත් මීගමුවේ තත්ත්වය නෙවෙයි මඩකලපුවේ තියෙන්නෙ. මඩකලපුවෙ තත්වය නෙවෙයි මාතර තියෙන්නෙ. අපිට මේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ප්‍රජාවත් එක්ක. මේක සංවේදී කාරණාවක්. මීගමුවේ ඇතිවූ තත්වය ගත්තොත් මීගමුවේ පොළොවේ වතුර මට්ටම ඉහළ නිසා මෘතදේහය මාලිගාවත්තට ගේන්න උත්සහ කරා නමුත් එතකොට දුර ප්‍රමාණය වැඩියි. අපේ අරමුණ වෙන්නෙ රෝගියා මොන රෝහලේ මියගියත් ඒ ලඟම තියෙන ආදාහනාගාරය තුළ අවසන් කටයුතු සිදු කිරීමයි.

    mehema copy-paste karannepa ban kiyawanna kammeli, avashsha de witharak type karala kiyapang, uba copy-paste karapu eke melo deyek mang kiyevve ne,
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මුස්ලිමයන්ට විතරක් විශේෂ වරප්‍රසාද වලට අනුව මියගිය පුද්ගලයන්ගෙ අවසන් කටයුතු කරන්න කියල ඉල්ලීම් කරන එක මේ අවස්තාවට නොගැලපෙන අවස්තාවාදී මුග්ධ ඉල්ලීමක්.බවුද්ද ජනතාවත් බොහොම කනගාටුවෙන් ඉන්නෙ පාන්ශුකූල කටයුතුවත් කරන්නෙ නැතුව අවසන් කටයුතු කරන්න සිද්ද උන එක ගැන.වෙනත් ආගම් වල මිනිස්සුත් අකමැති ඇති. කරන්න දෙයක් නෑ මේක හදිසි අවස්ථාවක්.අනිත් එක මේ වෙලාවෙ උනත් පුලුවන් උපරිම ගවුරවය මියගිය පුද්ගලයට ලබාදෙනව. රජය ගෙනියන වැඩපිලිවෙලටවත් සහයොගය නොදී මේ වෙලාවෙත් පල්ලිවලට මිනිස්සු රැස් කරල නිරෝදායන නීති උල්ලන්ගනය කරන මිනිස්සුන්ගෙන් බහුතරය මුස්ලිමයන්.හිතාමතාම තමන්ට රෝගය තියන බව දැන දැනත් මිනිසුන් අතරට ගිහින් රොගය පතුරන අයගෙන් බහුතරයත් මුස්ලිමයන්. එ ගැන කවුරුහරි කතා කලොත් කියන්නෙ ජනවර්ගයක් ගැන වැඩිපුර මතු කරල දක්වනව කියල. මම ඉන්න පලාතෙත් ඊයෙ පෙරේද දවස් වලත් පල්ලි වලට කුඩා කන්ඩායම් වශයෙන් මිනිස්සු රැස් කරල දේව මෙහෙයන් තියල තියනව. පුදුම ආත්මාර්ථකාමී මරිමෝඩ මිනිස්සු කොට්ටාසයක්.මේ ත්‍රෙඩ් එක දාපු කෙනා උනත් මේක දාල තියෙන්නෙ තව කෙනෙකුගෙ වරදක් ඉස්මතු කරල තමන්ගෙ වර්ගයා කරන වැරදි වහගන්න. මේකෙ සින්හලෙන් ත්‍රෙඩ් දාන වෙලාවෙ මුස්ලිම් අයට දෙමලෙන් මේ වැරදි පැහැදිලි කරල එව නිවැරදි කරගන්න උපදෙස් දුන්න නම් වටිනව.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Hakeem doctor kenekda nane?katawahapan idapan dokek kiyana dee therennawath uta mole naaa jathiwadayen anda wela