මොන ආගමේ උනත් මිත්යා විශ්වාස ප්‍රතික්ෂේප කරන්න ඕන.මේ වගේ ගොන් වැඩ කරන්න ගිහින් මිනිස්සු මැරිලත් තියනවා. යකෝ ලෙඩක් හැදුනම ඩොකෙක් නැත්නම් වෙදෙක් ලගට පල
![]()
බලි තොවිල් වලින් මානසික සහනයක් ලැබෙන කතාව හරි කියමුකෝ. යකා පන්නලා ඇස් සනීප කරන සීන් එක අතේ පත්තු වෙන බොරුවක්නේ බං



