Holy $hit

577

Well-known member
  • Feb 18, 2009
    7,000
    1,307
    113
    Kandy
    මොන ආගමේ උනත් මිත්යා විශ්වාස ප්‍රතික්ෂේප කරන්න ඕන. :yes::yes: මේ වගේ ගොන් වැඩ කරන්න ගිහින් මිනිස්සු මැරිලත් තියනවා. යකෝ ලෙඩක් හැදුනම ඩොකෙක් නැත්නම් වෙදෙක් ලගට පල :cool::cool:


    බලි තොවිල් වලින් මානසික සහනයක් ලැබෙන කතාව හරි කියමුකෝ. යකා පන්නලා ඇස් සනීප කරන සීන් එක අතේ පත්තු වෙන බොරුවක්නේ බං :cool::cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සින්හල මිනිස්සු බලි තොවිල්,හදි හූනියම් කැපීම්,පිදේනි විශ්වාස කරනව වගේ කිතුනුවන්ගෙත් ඒ වගේ දෙයක් මම හිතන්නෙ මේ.ඕක දෙපැත්තෙම ගොඩහ් හිත තමයි.ඇත්ත් උනත් බොරු උනත් ඒ මිනිස්සුන්ට මානසික සහනය ලැබෙනව.

    ඕවටහිනාවෙන්න වත් අනිත් අගම් වලට නිගරු කරන්නවත් ඕන නෑ නෙ.එ මිනිස්සු එව වීස්වාස අවිස්වාස කරයි.මේකෙ කුකුල්ලු නිකම් මරාගන්න ඕන නෑ.
    ​

    දැන් මොකෝ කියන්නේ?
    බෞද්ද ගෙවල් වලට රිංගලා මනෝ විකාර ෆැන්ටසි දෙයියන්ගේ ආතල් දෙන එක හරිද?


    11115750_1425609037750272_4937062409045063721_o.jpg
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ආගමට හරවගන්න එක තමයි ඕකුන් කරන මැජික් එක...