Holy S*it මේ_බලපල්ලා වෙන දේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    Holy S*it මේ_බලපල්ලා වෙන දේ

    ඊයේ තායිලන්තයේ තිබ්බ රැළියකදී කවුරුහරි එකෙක් පොලිසියට අත් බෝම්බයක් ගහලා..දෙන්නෙක් මැරුණලු.තවත් අයට තුවාල වෙලා..:shocked:

    sx9y.jpg

    ndh2.jpg

    qktx.jpg

    මෙන්න වීඩියෝ එක..:baffled:

    Last edited:
    • Like
    Reactions: shenic

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    අර පොලිස්කාරයා grenade එකට පයින් ගහන්න ගිහින් ඉල්ලන් කෑවා..

    You realize he's trying to kick the grenade away and at the same time pushing the other guy away from it right? It would have gone off whether he kicked it or not anyway. He's a hero.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අර පොලිස්කාරයා grenade එකට පයින් ගහන්න ගිහින් ඉල්ලන් කෑවා..

    ඌ ඉල්ලන් කෑව නෙමෙයි බං, ඌ ඔක්කොමල්ලව බේරන්න ගියේ... :(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පයින් ගහන්න යන එකාගේ කකුල ගැලවිලා යනවා. පවු බන්

    sirawata
    eet thailand police ewunut lankawe police wage nam hoda wade bn.
    minissuntama kelinna nam balan inne.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    හරි සෝක්

    අර පොලිස්කාරයා grenade එකට පයින් ගහන්න ගිහින් ඉල්ලන් කෑවා..

    ado aru anith ekaata enna kiyanawane

    පයින් ගහන්න යන එකාගේ කකුල ගැලවිලා යනවා. පවු බන්

    You realize he's trying to kick the grenade away and at the same time pushing the other guy away from it right? It would have gone off whether he kicked it or not anyway. He's a hero.

    paw eka athakata :sorry:
    bt... me wage dial tikak lankawata genawanam hari shoiiiii :lol:

    ඌ ඉල්ලන් කෑව නෙමෙයි බං, ඌ ඔක්කොමල්ලව බේරන්න ගියේ... :(

    he is the man!

    sirawata
    eet thailand police ewunut lankawe police wage nam hoda wade bn.
    minissuntama kelinna nam balan inne.

    :(